
(සුජිත් හේවාජුලිගේ )
රට පුරා රෝහල්වල ඖෂධවේදීන් දහසකට වැඩි පිරිසකගේ හිඟයක් බව රජයේ ඖෂධ වේදීන්ගේ සංගමය පවසයි.
මේ හේතුවෙන් ජනතාවට දිගු බෙහෙත් පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇති බව සංගමයේ සභාපති අජිත් තිලකරත්න මහතා පැවසීය.
මෙම ගැටළුව වහා විසදන ලෙස සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි
2025 ඔක්තෝබර් මස 08
1491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1329
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රට පුරා රෝහල්වල ඖෂධවේදී පුටු දාහක් හිස්