මීරිගම ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී අජිත් තිලකරත්න මහතාගේ නිවසට අද( 29) කිසියම් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් පිප
ප්‍රාදේශීය පුවත්
බෝතල් මූඩිය උගුරේ සිරවී දරුවෙක් මරුට
කුඩා බෝතල් මූඩියක් උගුරේ සිරවීමෙන් මාස 14ක දරුවකු මරණයට පත්ව ඇතැයි දිවුලපිටිය පොලීසිය කියයි.
යාපනයේ කල්කුණ්ඩායි ප්‍රදේශයට මුහුදු ජලය ගැලීමෙන් පවුල් 87 ක් පීඩාවට
යාපනය කල්ලුණ්ඩායි ප්‍රදේශයට මුහුදු ජලය ගැලීම හේතුවෙන් ප්‍රදේශයේ පවුල් 87 කට අයත් පුද්ගලයින් 310 ක් පීඩාවට පත්ව ඇති
පරන්තන්හි අනතුරකින් මව - පුතා මරුට
යාපනය මහනුවර එ-9 මාර්ගයේ කිලිනොච්චිය පරන්තන්, උමෙයියාල්පුරම් ප්‍රදේශයේදී තෙල් බවුසරයක් හා ත්‍රී රෝද රථයක් අනතුර
මයික් පොම්පියෝ ආවාට රත්ගමදී විරෝධයක්
ඇමරිකානු රජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා මෙරටට පැමිණීම ඇතුලු කාරණා රැසක් මුල් කර ගනිමින් අද (28) පස්වරුවේදි රත්ගම
විදුලිසැර වැදී දෙදරු පියා මිය යයි
විදුලි සැර වැදීමෙන් යක්කලමුල්ල ඇල්ල ඉහළ ප්‍රදේශයේ එක් දරු පියෙකු(28)අද මිය ගොස් ඇති බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි.
දිවුලපිටියේ රාජ්‍ය බැංකුවකට ආ ගිය අය සොයයි
දිවුලපිටිය නගරයේ රාජ්‍ය බැංකු ශාඛාවක් පසුගිය සදුදා විවෘත ව පැවති කාල සීමාවේදී එහි ආරක්ෂක නිලධාරියාගේ සහාය ලබ
සෞඛ්‍ය සේවයකයා හැඳුනුම්පත යොදාගෙන ගංජා ඇදලා
සිය සේවා හැදුනුම්පත භාවිතා කරමින් තණමල්විල සිට මාතරට කලක් තිස්සේ ගංජා ප්‍රවාහනය කිරීමේ ජාවාරමක නිරත වු මාතර සෞඛ
විදුලිබල මණ්ඩල සේවකයා යෝධ බේසමට ඇද වැටී මරුට
ඉඟිනියාගල සේනානායක සමුද්‍රයෙන් වම් හා දකුණු ඉවුරුවලට ජලය බෙදාහරින යෝධ බේසම නම් ස්ථානයට අද(27) රාජකාරි කරමින් සිට
කොරෝනා ආසාදිතයන්ට ගාල්ලේ රෝහල් තුනක්
කොරෝනා ආසාදිතයන් සඳහා හික්කඩුව ආරච්චිකන්ද රෝහලට අමතරව අම්බලන්ගොඩ සහ කරන්දෙණිය රෝහල්වලද වාට්ටු ආරම්භ කිරීමට පි
දැරියක් රක්ෂිතයක රඳවාගෙන සිටි දෙදෙනෙක් අත්අඩංගුවට
බාල වයස්කාර දැරියක දින දෙකක කාලයක් බලන්ගොඩ ’’ හාගය ’’ නැමැති රක්ෂිතයේ වාඩියක රදවාගෙන සිටි තරුණයන් දෙදෙනෙකු
කලාවැව බළලුවැවේදී ඔරුව පෙරැළී ධීවරයෙක් මරුට
කලාවැව බලලුවැව දී ඔරුවක් පෙරැළී යාමෙන් වයස අවුරුදු 23 ක ධීවරයකු මරුමුවට පත්ව ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.
බලන්ගොඩ නීතිඥ සංගමය සතියක් කටයුතුවලින් ඉවත්වෙයි
රට තුළ උද්ගතවි ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අද (27) දා සිට සතියක කාලයක් වෘත්තීය කටයුතු වලින් ඉවත් විමට තිරණ
ලක්ෂ 12 ක ගංජා සමඟ දෙදෙනකු අත්අඩංගුවට
ලක්ෂ 12 පමණ වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 10 ක් අලෙවි කිරීමට ගිය පුද්ගලයින් දෙදෙනකු , ගංජා ප්‍රවාහනය කළ ත්‍රීවිල
කිලිනොච්චියේ ඉඩමකින් පුපුරණ ද්‍රව්‍ය රැසක් හමුවෙයි
කිලිනොච්චිය, තිරුවෙයාරු, දෙවන පටුමඟ ප්‍රදේශයේ ඉඩමක තිබි පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගත් බව කිලිනොච්චි
මාතර නීතිඥ සංගමය වෘත්තීය කටයුතුවලින් ඉවත් වෙයි
රට තුල උද්ගතව ඇති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් අනිද්දා (28) සිට ලබන මස 06 වැනිදා තෙක් වෘත්තීය කටයුතු වලින් ඉවත් වීමට මා
දරුවාත් - සැමියාත් ඉදිරිපිට කාන්තාවකට පිහියෙන් ඇන ඝාතනය කරයි
සිය දරුවා සහ සැමියා සමග අද (26) හොරොව්පොතාන මුල්‍ය ආයතනයකට පැමිණි 33 හැවිරිදි කාන්තාවකට 22 හැවිරිදි තරුණයෙකු පිහියකි
අඹන්පොළ ව්‍යාපාරික ස්ථාන අද-හෙට වසා දමයි
අඹන්පොල ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් දෙදෙනා නගරයේ ව්‍යාපාරික ස්ථාන වලට පැමිණීම සහ නගරයේ සැරිසැරීම හේත
ආඩිගම නිවසකට වෙඩි ප්‍රහාරයක්
ආණමඩුව ආඩිගම නගරයේ නිවසකට අද (26 ) අලුයම 2.30 ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල වි ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
බොල්තුබේ ඔයේ ගිලී සරසවි සිසුවෙක් මියයයි
බලන්ගොඩ පින්නවල බොල්තුබේ ඔයේ ගිලී මියගිය විශ්වවිද්‍යාල සිසුවෙකුගේ සිරුර අද (25) සවස සොයාගත් බව පොලිසිය පවසයි.
යුද හමුදා සෙබළාගේ ඝාතකයා මාස අටකට පසු අල්ලයි
ඇල්පිටිය අඩා හැලෙන ඇල්ලේදි ඝාතනය කෙරුණ යුද හමුදා සෙබලාගේ ඝාතනයේ අවසන් සැකකරු මාස අටකට පසුව පලා ගොස් සිටියදි අද (25 )
බද්දේගම 'කැළෑ ජෝන්' මොරටුවේදී අල්ලයි
ගෙවල් බිඳුම් රැසකට සම්බන්ධ බව කියන බද්දේගම කැලෑ ජෝන් නැමැති සැකකරුවෙකු හෙරොයින් සමඟ අද (25) අද ලුනාව ප්‍රදේශයේ දී අ
ලක්ෂ 50 ක කේරළ ගංජා පේසාලෙයි මුහුදු තීරයකින් හමුවෙයි
මන්නාරම පේසාලෙයි ඕලුතුඩුවායි වෙරලෙදී සඟවන ලද රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 25 ක් මන්නාරම
දකුණු පළාතේ රෝහල් 8 ක් සඳහා මිලියන 13 ක්
කොරෝනා බවට සැකසහිත රෝගින් වෙන්කොට තැබීම සදහා දකුණු පළාතේ මුලික රෝහල් 08ක දැනට පවතින වාට්ටු පුළුල්කරගැනීම සදහා රු
’පොඩි ලැසි’ගේ ගිනි අවි දෙකක් තෙල්වත්තේ නිවසකින්
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායකයකු වන ජනිත් මධුසංක හෙවත් ’පොඩි ලැසි’ නමැත්තාගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව ම
දීපවාලි සමයේදී හැටන් පදික වෙළදාම තහනම්
කොවිඩ්-19 වයිරසය පැතිරයාමේ අවදානමත් සමග එළඹෙන දීපාවලි උත්සව සමයේ හැටන් දික්ඔය නගර සභා සීමාවේ පදික වෙළදාම්, ජංගම ව්
'තරණි' සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ධූරයට
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරිය වශයෙන්, තරණි අනෝජා ගමගේ මහත්මිය මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍ය
කසල තේ කිලෝ 6000ක් සමග දෙදෙනක් අත්අඩංගුවට
කොළඹ සිට මාතලේ වසා දමා ඇති තේ කර්මාන්ත ශාලාවක් වෙත රැගෙන එන ලද කසල තේ කිලෝ 6000 ක් සමග ලොරි දෙක් හා සැකකරුවන් දෙදෙනෙකු
කොරෝනා ආසාදිතයන්ට නැ’හිර පළාතේ රෝහල් 4ක්
කොරෝනා වයිරසය ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා නැගෙනහිර පළාතේ රෝහල් 4ක් පුහුණු කාර්ය මණ්ඩල සමග සූදානම් කළ බව ප