ධාතු වන්දනා වැඩසටහන් පසු පස ගොස් නිවන් දැකිය නොහැකි බවත්, මිත්‍යා විශ්වාස පසු පස හඹා නොගොස් විපස්සනා වඩා නියම බ
ප්‍රාදේශීය පුවත්
‘හෙට වැහිබර කාලගුණයක්‘
මධ්‍යම, සබරගමුව පළාත්වලත් බස්නාහිර පළාතේ හා ගාල්ල ,මාතර දිස්ත්‍රික්කවල අභ්‍යන්තර ප්‍රදේශවලත් අහස වලාකුලින
ගංගාරාමයේ පොසොන් කලාපය 3 දක්වා
පොසොන් පොහොය නිමිත්තෙන් ගංඟාරාම සීමාමාලක පරිශ්‍රයේදී ජූනි 1වැනිදා සිට 3 වැනිදා දක්වා පිංකම් රැසක් සංවිධානය කර
‘ආලෝකෝ උදපාදි‘ රූප දැක්ම මාතලේ අලුවිහාරයේ දී
ත්‍රිපිටකය ග්රන්ථාරූඩ කිරීම අලලා නිර්මාණය කළ ‘ආලෝකෝ උදපාදි‘ චිත්‍රපටයේ රූපරාමු ඉදිරිපත් කරන විශේෂ කුටි
තන්තිරිමලේ වැඩසටහන් රැසක්
ලංකාදීප පුවත්පත 12 වැනි වරටත් ඓතිහාසික තන්තිරිමලේ රජ මහා විහාරස්ථානයේ පොසොන් ආලෝක පූජාව ජුනි එක සහ දෙක දිනයන්හ
ඉදිරි 24 පැයේ කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බවත් අපරභාගයේදී හ
‘පළාත් කිහිපයක සුළු වැසි‘
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන අතර අපරභාගයේදී හෝ
තන්තිරිමලේ ආලෝක පූජාව ජුනි 01,02
විල්පත්තු මායිමේ පිහිටි ඓතිහාසික තන්තිරිමලේ ලංකාදීප ආලෝක පූජාව 12 වැනි වරටත් ජුනි පළමු වැනි දා සහ දෙවැනි දා පැ
තන්තිරිමලේ උරුමය
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙමටමල්ගම, නෙළුම්විල, සඳමල්එලිය, තුප්පි
‘පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි‘
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් බස්නා
මිලානෝ සර්වඥ ධාතු ප්‍රදර්ශනය
ශ්‍රී ලංකාවෙන් වැඩම කරවන ලද සර්වඥ ධාතු ප්‍රදර්ශනය මිලානෝ ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණ. ලංකාවේ සිට
‘ඉදිරි 24 පැයෙන් පසු වැසි වැඩි වේ‘
වායුගෝලයේ ඇති වන කැළඹිලි සහගත තත්ත්වයන් හේතුවෙන් හෙට දිනයෙන් පසු දිවයින ආශ්‍රිතව වැසි ඇති වීමේ හැකියාව ක්‍රම
තන්තිරිමලේ ආලෝකමත් කළ විජය පුවත්පත් සමාගම
http://www.wijeya.lk/archives/3385
'අදත් පළාත් රැසකට විටින් විට වැසි'
බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කීපයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර ස
‘පළාත් කීපයකට කඩින් කඩ වැසි‘
බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කීපයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර ස
වොෂිංටන් වෙසක් පිංකම් හෙට
අසිරිමත් සම්බුඳු තෙමඟුල සිහිපත් කරමින් වොෂිංටන් බෞද්ධ විහාරයේ දී දාන, සීල, භාවනා හා ධර්ම දේශනා ඇතුළත් පිංකම් රැ
ඉදිරි 24 පැයේ කාලගුණය
බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කීපයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර ස
නවලෝක රෝහලේ වෙසක්
නවලෝක රෝහලේ වෙසක් ....
ඉදිරි 24 පැයේ කාලගුණය
බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර ස
මිලානෝ සර්වඥ ධාතු ප්‍රදර්ශනය 23 වැනිදා
ශ්‍රී ලංකාවෙන් වැඩම කරවන ලද සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් ලබන 23 වැනිදා සවස 4 සිට 7 දක්වා මිලානෝ ලංකාරාම බෞද්ධ විහාරස්ථ
‘නිරිත දිග මෝසමෙන් නිරිත දිගට වැසි‘
ශ්‍රී ලංකාව හරහා නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය ස්ථාපනය වෙමින් පවතින නිසා නිරිතදිග ප්‍රදේශවලට ඉදිරි ද
‘පෙර මෝසම් තත්ත්වය නිසා තද වැසි‘
ශ්‍රී ලංකාව ආශ්‍රිතව පෙර මෝසම් තත්ත්වය ස්ථාපිතව ඇති නිසා උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත
‘තැනින් තැන ගිගුරුම් සහිත වැසි‘
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී
‘තැනින් තැන ගිගුරුම් සහිත වැසි‘
බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල තැනින් තැන වැසි ඇති වන අතර
‘වැසි වළාකුළු ඈතට ගමන් කරයි‘
අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනෙන් ඈතට උතුරු දෙසට ගමන් කරන අතර ඒ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව අඩු වන
ධම්මාලෝක හිමි ධර්ම දේශනාව අද වෙරෝනා හීදී
උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ධර්ම දේශනාව සහ ආශිර්වාද පුජාව අද (16) පස්වරු 6.00 සිට වෙරෝනා භාවනා මධ්‍යස්ථානයේදී පැවැත්ව
‘වැස්ස ක්‍රමයෙන් අඩු වන ලකුණු‘
අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනෙන් ඈතට උතුරු දෙසට ගමන් කර ඇති බැවින් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවී
පර්ත් නුවර ඩිජිටල් තොරණක්
ඕස්ට්‍රේලියාවේ පර්ත් බෞද්ධ විහාරයේ බේරුවල සෝභිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් වෙසක් තොරණක් ප්‍රදර්ශනය කැරිණි.
බුදු හිමියන්ගේ සත් සතිය සිහිගන්වමින් පිංකමක්
බුදුන් වහන්සේගේ සත් සතිය ගත කරන සමයේ පට්ඨාන ධර්මය සිහිපත් කරමින් බුදු සිරුරින් රැස් විහිදීමේ අසිරිමත් මොහොත සි
‘අදත් රාත්‍රී කාලයේ තද වැසි‘
අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම නිසා දිවයින අශ්‍රිතව වැසි සහ අකුණු ඇතිවීමේ හැකියාව තවදුරටත් පවතින බවත්