මිලානෝ සර්වඥ ධාතු ප්‍රදර්ශනය 23 වැනිදා


ශ්‍රී ලංකාවෙන් වැඩම කරවන ලද සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් ලබන 23 වැනිදා සවස 4 සිට 7 දක්වා මිලානෝ ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්වෙන බව විහාරාධිපති පුජ්‍ය ඔලබොඩුවේ ධම්මික හිමියෝ කියති.

එදින රාත්‍රී අටට ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ ධර්ම දේශනාවක් ද  පැවැත්වීමට නියමිතය.

lankaramaya...