(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අල්ලස් කොමිසම වෙත පැමිණි බව එම කොමිසම සඳහන් කරයි.

සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා එම කොමිසම වෙත පැමිණ ඇති බවට දැන ගන්නට ඇත.