‘වැස්ස ක්‍රමයෙන් අඩු වන ලකුණු‘


අන්තර් නිවර්තන අභිසාරී කලාපය  දිවයිනෙන් ඈතට උතුරු දෙසට ගමන් කර ඇති බැවින් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

‘කෙසේ වෙතත්, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්තික්කවලත් විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘.  

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 16/05/2015

   නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

32

25

90

70

ප්‍රධානවශයෙන් වැසි රහිත.

මඩකලපුව

32

25

95

75

අපරභාගයේදී  හා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි.

කොළඹ

31

25

95

70

තැනින් තැන වැසි.

ගාල්ල

30

25

90

80

තැනින් තැන වැසි.

යාපනය

31

26

95

75

ප්‍රධානවශයෙන් වැසි රහිත.

මහනුවර

30

21

95

65

වැසි ස්වල්පයක්.

නුවරඑළිය

20

13

95

80

වැසි ස්වල්පයක්.

රත්නපුරය

33

24

95

70

වැසි ස්වල්පයක්.

ත්‍රීකුණාමළය

32

25

95

70

අපරභාගයේදී  හා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

31

26

95

75

ප්‍රධානවශයෙන් වැසි රහිත.