බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී සෙසු ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ දෙපාර්තමේන්තුව කියයි.
‘කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකියි‘. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 18/05/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
32 |
24 |
95 |
75 |
අපරභාගයේදී හා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි. |
මඩකලපුව |
33 |
25 |
90 |
70 |
අපරභාගයේදී හා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි. |
කොළඹ |
31 |
25 |
95 |
70 |
විටින් විට වැසි. |
ගාල්ල |
31 |
25 |
90 |
75 |
විටින් විට වැසි. |
යාපනය |
30 |
25 |
95 |
75 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මහනුවර |
30 |
21 |
95 |
60 |
වැසි ස්වල්පයක්. |
නුවරඑළිය |
21 |
13 |
95 |
75 |
විටින් විට වැසි. |
රත්නපුරය |
32 |
24 |
95 |
80 |
විටින් විට වැසි. |
ත්‍රීකුණාමළය |
32 |
25 |
90 |
65 |
අපරභාගයේදී හා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි. |
මන්නාරම |
31 |
25 |
90 |
75 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි |