‘පෙර මෝසම් තත්ත්වය නිසා තද වැසි‘


ශ්‍රී ලංකාව ආශ්‍රිතව පෙර මෝසම් තත්ත්වය ස්ථාපිතව ඇති නිසා උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී සෙසු ප්‍රදේශවල ද තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත සඳහන් කරයි.

‘විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකිය‘.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 20/05/2015

   නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

25

95

75

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මඩකලපුව

33

25

85

65

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

කොළඹ

31

26

90

80

වැසි වාර කිහිපයක්.

ගාල්ල

30

25

90

85

වැසි වාර කිහිපයක්.

යාපනය

31

26

85

75

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මහනුවර

30

21

95

65

වැසි වාර කිහිපයක්.

නුවරඑළිය

19

13

95

75

වැසි වාර කිහිපයක්.

රත්නපුරය

32

24

95

75

වැසි වාර කිහිපයක්.

ත්‍රීකුණාමළය

33

26

90

65

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

31

27

85

75

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.