වායුගෝලයේ ඇති වන කැළඹිලි සහගත තත්ත්වයන් හේතුවෙන් හෙට දිනයෙන් පසු දිවයින ආශ්‍රිතව වැසි ඇති වීමේ හැකියාව ක්‍රමයෙන් වැඩිවීමක් අපෙක්ෂා කරන බවත් බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කීපයක් ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
‘විශේෂයෙන් කඳුකර ප්‍රදේශවලින් සහ අවට මුහුදු ප්‍රදේශවලින් විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකිය‘.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 26/05/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
34 |
26 |
90 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මඩකලපුව |
34 |
26 |
80 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
කොළඹ |
32 |
26 |
90 |
75 |
වැසි වාර කිහිපයක්. |
ගාල්ල |
32 |
26 |
85 |
75 |
වැසි වාර කිහිපයක්. |
යාපනය |
32 |
27 |
80 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මහනුවර |
31 |
21 |
95 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
නුවරඑළිය |
21 |
14 |
90 |
75 |
වැසි ස්වල්පයක්. |
රත්නපුරය |
32 |
25 |
95 |
55 |
වැසි වාර කිහිපයක්. |
ත්‍රීකුණාමළය |
35 |
26 |
80 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මන්නාරම |
31 |
28 |
85 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |