ඉදිරි 24 පැයේ කාලගුණය


බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කීපයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව කියයි.

‘විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවලන් විටින් විට  තද සුළං බලාපොරොත්තු විය හැකියි‘.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 23/05/2015

   නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

34

26

90

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මඩකලපුව

33

26

90

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

කොළඹ

32

26

95

75

වැසි වාර කිහිපයක්.

ගාල්ල

30

26

90

80

වැසි වාර කිහිපයක්.

යාපනය

32

28

85

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මහනුවර

30

22

95

65

වැසි ස්වල්පයක්.

නුවරඑළිය

21

15

95

75

වැසි වාර කිහිපයක්.

රත්නපුරය

32

25

95

80

වැසි වාර කිහිපයක්.

ත්‍රීකුණාමළය

35

26

90

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මන්නාරම

32

28

85

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත.