ඕස්ට්‍රේලියාවේ පර්ත් බෞද්ධ විහාරයේ බේරුවල සෝභිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් වෙසක් තොරණක් ප්‍රදර්ශනය කැරිණි.
පර්ත් නුවර ශ්‍රී ලාංකිකයෝ ද ඕස්ට්‍රේලියානුවෝ ද මේ තොරණ බැලීමට ආහ.
ඩිජිටල් තාක්ෂණයෙන් මේ තොරණ හැඩ වැඩ විය.