‘අදත් රාත්‍රී කාලයේ තද වැසි‘

අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ  බලපෑම නිසා දිවයින අශ්‍රිතව වැසි සහ අකුණු ඇතිවීමේ හැකියාව තවදුරටත් පවතින බවත් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

‘සමහර ස්ථාන වලට  වැසි මිලී මීටර් 100 ට වඩා  ඇතිවී මට ඉඩ ඇත. වෙරළබඩ ප්‍රදේශවල, විශේෂයෙන්ම නිරිත දිග වෙරළබඩ ප්‍රදේශවල, උදය කාලයේදී ද තැනින් තැන වැසි  ඇති විය හැකිය‘.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 14/05/2015

   නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

25

95

65

අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මඩකලපුව

32

25

90

70

අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

කොළඹ

32

25

95

65

උදැසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

ගාල්ල

30

25

95

75

යාපනය

31

25

95

75

අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මහනුවර

30

21

95

70

අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

නුවරඑළිය

22

14

95

80

අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

රත්නපුරය

33

24

95

60

අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

ත්‍රීකුණාමළය

34

24

95

70

අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මන්නාරම