‘තැනින් තැන ගිගුරුම් සහිත වැසි‘


බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්  තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී සෙසු ප්‍රදේශවල ද තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

තවද දිවයින හරහා (විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල) සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැක.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 19/05/2015

   නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

32

24

95

75

අපරභාගයේදී  හා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි.

මඩකලපුව

33

25

90

70

අපරභාගයේදී  හා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි.

කොළඹ

31

25

95

70

විටින් විට වැසි.

ගාල්ල

31

25

90

75

විටින් විට වැසි.

යාපනය

30

25

95

75

අපරභාගයේදී  හා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි.

මහනුවර

30

21

95

60

වැසි වාර කිහිපයක්.

නුවරඑළිය

21

13

95

75

වැසි වාර කිහිපයක්.

රත්නපුරය

32

24

95

80

විටින් විට වැසි.

ත්‍රීකුණාමළය

32

25

90

65

අපරභාගයේදී  හා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

31

25

90

75

වැසි වාර කිහිපයක්.