අසිරිමත් සම්බුඳු තෙමඟුල සිහිපත් කරමින් වොෂිංටන් බෞද්ධ විහාරයේ දී දාන, සීල, භාවනා හා ධර්ම දේශනා ඇතුළත් පිංකම් රැසක් විහාරාධිපති මහරගම ධම්මසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් හෙට (24 ) දවස පුරා පැවැත්වේ.
විහාරස්ථ දහම් පාසල් සිසුන්ගේ බොදු බැතී ගී ප්‍රසංගයක් , බංගලාදේශ බැති ගී ප්‍රසංගයක් සහ පෙරහරක් ද මෙහි දී පැවැත්වීමට නියමිතය.