‘ධාතු වන්දනාවේ ගොස් නිවන් දකින්න බැහැ‘


ධාතු වන්දනා වැඩසටහන් පසු පස ගොස් නිවන් දැකිය නොහැකි බවත්, මිත්‍යා විශ්වාස පසු පස හඹා නොගොස් විපස්සනා වඩා නියම බෞද්ධ දර්ශනය ජීවිතයට එකතු කර ගත යුතු බවත් බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමවාසී පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්තභද්‍ර හිමියෝ කියති.

අද වැඩිපුර ඇත්තේ ලේබල් බෞද්ධයන් බවත්, ලේබල් බෞද්ධයකු නොවී නියම බෞද්ධයකු විය යුතු බවත් ඒ හිමියෝ පවසති.

පොසොන් පොහොය වෙනුවෙන් සිරිධම්ම හිිමියන් කළ ධර්ම දේශනය පහත වීඩියොවෙන්