මිලානෝ සර්වඥ ධාතු ප්‍රදර්ශනය


ශ්‍රී ලංකාවෙන් වැඩම කරවන ලද සර්වඥ ධාතු ප්‍රදර්ශනය මිලානෝ ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණ. ලංකාවේ සිට සර්වඥ ධාතු වහන්සේ සමඟ හිමිවරු සිවුනමක් ද මේ පිංකමට වැඩම කළහ. ගලිගමුවේ ඤාණදීප හිමියෝ ධර්ම දේශනාව පැවැත්වුහ. 

 පසුගියදා වෙසක් පිංකම ආමිස හා ප්‍රතිපත්ති පුජාවන්ට මුල්තැනක් දෙමින් විචිත්‍රවත් අන්දමින් පැවැත්වුණු බව විහාරාධිපති  ඔලබොඩුවේ ධම්මික නාහිමියෝ කියති.

11119357_1645064835714672_1837472886_n 11270098_1645063875714768_480441623_n 11288517_1645063839048105_140984912_o-(1) 11311785_1645063862381436_1920593615_o 11330910_1645063809048108_502237070_o