බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් ස්ථාන කිහිපයක අද රාත්‍රියේද
ප්‍රාදේශීය පුවත්
චම්පිකගේ දුරකථන වාර්තා පරීක්ෂාවට අවසර
රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරට අදාළව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ දුරකථන වාර්තා පරික්ෂා කර බැල
ශාන්ත සෙබස්තියන් විදුහල්පති විශ්‍රාම ගනී
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ විදුහල්පති බොනී ප්‍රනාන්දුපුල්ලේ පියතුමා හෙට (15) ධුරයෙන් සමු ගනී. විදුහලේ දි
යුද්ධයෙන් හෙම්බත් වු ගම් වලටත් විදෙස් අතහිත
රටවල් 33 තානාපතිවරු, මහ කොමසාරිස්වරු සහ නියෝජිතයෝ අද (14) පොළොන්නරුව, මැදිරිගිරිය සහ වැලිකන්දේ සංචාරය කරති. යුද්
කුවේට් - ශ්‍රී ලංකා සංස්කෘතික සතියක්
කුවේට් - ශ්‍රී ලංකා සංස්කෘතික සතිය පසුගියදා ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංක
පරිස්සම ඈලියාවට යයි
මව එතෙර රැකියාවට ගොස් සිටියදී බාල වයස්කාර දැරියක් කෙළෙසූ පියකුට අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු හේමා ස්වර්ණ
ලුණු පදමට එයි
හම්බන්තොට මහ ලේවායේ ලුණු එකතු කිරීම ආරම්භ වි ලුණු තොග වෙළඳ පොළට යැවිම පසුගිය සතියේ සිට ආරම්භ කර ඇති බව ලංකා ලුණ
පොලිස් පොතෙන්
හොරණ දැව පදම්කරන ආයතනයක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. සීදුව පාසලක විදුහල්පති මාරු කර යැවීමට විරුද්ධව ද
අද කාලගුණය
ශ්‍රී ලංකාෙව් බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම ස
සපුගස්කන්ද විශාඛාවෝ 25 වසර සමරති
සපුගස්කන්ද විශාඛා බාලිකා විද්‍යාලයේ 25 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන පා ගමන මාර්තු මස 20 වැනිදා ද, පිරිත්
ගුරුකුල ආදි සිසු හමුව 20 වැනිදා
කැලණිය ගුරුකුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම මාර්තු මස 20 වැනිදා උදේ 9.00 ට එම විද්‍යාලයී
අලුත් සහලින් බුදුන් පිදෙයි
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සිරි ගෞතම සම්බුද්ධ රාජ මාළිගාවේදී වාර්ෂිකව පවත්වනු ලබන අලුත් සහල් මංගල්‍යය
ගම්පහ භික්ෂු නේවාසිකාගාරයට ජර්මනියෙනුත් උදව්
ජර්මනියේ බර්ලින් නුවර ශ්‍රී සම්බෝධි විහාරාධිපති හා ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හ
'මෙඩ් රූ' ප්‍රදර්ශනය මාර්තු 24 - 29 දක්වා
රුහුණ විශ්වවිද්‍යාලයේ පීඨය සංවිධානය කරනු ලබන ‘‘රුහුණු වෙද විදු අබිමන්“ වෛද්‍ය ප්‍රදර්ශනය මාර්තු මස 24 සි
මහාචාර්ය ප්‍රසන්න මහඋල්පත දැයෙන් සමුගනී
කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රසන්න මහඋල්පත මහතා කාලයක සිට මොළයේ පිළිකාවකින් අසනී
'වීනෝ' මිලානෝවල
ඉතාලියේ ශ්‍රී ලංකා නූන් යූත් ක්‍රීඩා සමාජය සංවිධානය කරන ත්‍රී පුද්ගල ප්‍රසංගයක් මාර්තු 13 වැනිදා සවස 6
'හෙළ ගී දැහැන' මාර්තු 12 වැනිදා
ඉතාලියේ මිලානෝ පහන්වැට විදේශ කමිටුව සංවිධානය කරන 'හෙළ ගී දැහැන' ප්‍රසංගය මාර්තු 12 වැනිදා සවස 6.30 ට ෆාමගොස්
මෙස්සීනා තානාපති සේවය සංකා පැලස්හහී දී
ඉතාලියේ මෙස්සීනා නගරයේ තානාපති ජංගම සේවාව මාර්තු 12 සහ 13 දෙදින උදේ 9 සිට මෙස්සීනා ප්‍රදේශයේ පියස්සා යුනියොන් යු
‘පළාත් කීපයකට හෙට උදෑසන වැසි‘
බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් සවස 4.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිග
මහේෂ් ගංගානාත්ගේ ප්‍රදර්ශනය ඉරිදා දක්වා
නව පරපුරේ දක්ෂ ඡායාරූප ශිල්පියෙකු වන මහේෂ් ගංගානාත්ගේ ප්‍රථම ඒක පුද්ගල කළු සුදු ඡdයාරූප දැක්ම අද (11) සිට 13 වැනිද
මෝදිගේ තෑග්ගේ ප්‍රථම රිය ලංකාවේ
ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවට තෑගි කළ ගිලන් රිය 80 න් ගිලන් රියක් දැන් ශ්‍රී ලංකාවට එවා ඇත. හදිස
අදිසි ඇස් අඳුර පරදන්න පාගමනක්
“අදෘශ්‍යමාන ග්ලුකෝමාව පරදවමු” යන තේමාව යටතේ සංවිධානය කළ පා ගමනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්
‘ලෝක වකුගඩු දිනය සැමරේ‘
ලෝක වකුගඩු දිනය සමරා සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය සංවිධානය කළ උත්සවයක් අද (10) මහවැලි කේන්ද්‍රය දී විශේෂ කාර්
‘අතිරික්ත වී තොග සත්ත්ව ආහාරවලට‘
‘අපේ රටේ වී නිෂ්පාදනය රටේ පරිභෝජනය කරන ප්‍රමාණයට වඩා වැඩිවී තිබෙනවා. ඒ නිසා වී අතිරික්තයක් තිබෙනවා. එම වී අතිර
අස්ගිරි නාහිමියන්ට විමල්ගේ ශෝකය
ගලගම ශ්‍රී අත්ථදස්සී සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියන්ගේ අපවත්වීම පිළිබඳව ජාතික නිදහස් පෙරමු
‘පළාත් කීපයකට අදත් වැසි‘
බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් තැනින් තැන අද (10) රාත්රියේදී වැසි
මාවනානේ පේමානන්ද නාහිමි සමරුව සිකුරාදා
ජිනීවා බෞද්ධ විහාරාධිපති තවලම ධම්මික හිමියන් ඇතුළු අගනා සිසු පරපුරක් බිහි කළ කීර්තිමත් සඟරුවනක්ව වැඩ විසූ මා
දඩ කොලෙන් මඟ මරුවා පන්නන්න බෑ
ශ්‍රී ලංකාවේ මාරක රිය අනතුරු සියයට 13කින් අඩුවී ඇතැයි ගාල්ල කොට්ඨාසයේ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ භාර සහකාර පොල
උතුරු කොරියාව මිසයිල අත්හදා බැලේ
උතුරු කොරියාව කෙටි දුර බැලස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් මුහුදට එල්ල කර ඇතැයි දකුණු කොරියාවේ ආරක්ෂක අංශ පවසන බව බ
මන්ත්‍රී සංගමය කාන්තා දිනය සමරයි
ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංගමය විසින් සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරිමේ උත්සවය