(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
19 හැවිරිදි තරුණයකු පැහැරගෙන ගොස් ගෙල සිරකර කැලණි ගඟේ ගිල්වා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව මට්ටක් කුලිය පොලිසිය සඳහන් කරයි.
පැහැර ගැනීමට යොදාගත් සුඛෝභෝගී මෝටර් රථයක් ද පොලිසිය මගින්සොයාගෙන ඇත.
මෙලෙස ඝාතනයට ලක් වූයේ කොළඹ 14 ඩූ මැන්ඩල් පාර පදිංචිවසිටි ශ්‍රී කාන්දන් බාත්තික්කුමාර් යන අයවලුන්ය.
සැකකරුවන් පිරිස ඉකුත් 22 වෙනිදින මෝටර් රථයකින් ගොස් තරුණයා පැහැරගෙන මට්ටක්කුලිය කැලණි ගඟ දෙල්ගහවත්ත හන්දිය අසල ඇති ගං ඉවුරට රැගෙන විත් රෙදි පටියකින් ගෙල සිරකර ඝාතනය කර වතුරේ ගිල්වා ඝාතනය කර පලා ගොස් තිබිණි.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙපාරක් මැරුව එකටනම් ලොකූ දඬුවමක් දෙන්න ඕන.