කැලණිය ගුරුකුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම මාර්තු මස 20 වැනිදා උදේ 9.00 ට එම විද්‍යාලයීය ප‍්‍රධාන ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
විද්‍යාලයේ ඉදිරි සංවර්ධන කටයුතු සහ ගුරුකුල - ධර්මාලෝක විදුහල් මහා ක‍්‍රිකට් තරගයේ සංවිධාන කටයුතු පිළිබදව මෙදින සාකච්ඡා කිරීමට යයි.

