'වීනෝ' මිලානෝවල


ඉතාලියේ ශ‍්‍රී ලංකා නූන් යූත් ක‍්‍රීඩා සමාජය සංවිධානය කරන ත‍්‍රී පුද්ගල ප‍්‍රසංගයක් මාර්තු 13 වැනිදා සවස 6 ට වීයා පාදෝවා නො: 54 මිලානෝ හී පැවැත්වේ. වීනෝ වාදක මඩුල්ල සංගීතවත් කරන මෙම ප‍්‍රසංගයේදී ප‍්‍රවීණ ගායක ප‍්‍රියා සුරියසේන, රොහාන් ද සිල්වා සහ ජනප‍්‍රිය ගායිකා උමාරියා සිංහවංශ ගීත ගායනා කිරීමට නියමිතය.