මහේෂ් ගංගානාත්ගේ ප්‍රදර්ශනය ඉරිදා දක්වා


නව පරපුරේ දක්ෂ ඡායාරූප ශිල්පියෙකු වන මහේෂ් ගංගානාත්ගේ ප‍්‍රථම ඒක පුද්ගල කළු සුදු ඡdයාරූප දැක්ම අද (11) සිට 13 වැනිදා දක්වා පෙ.ව. 930  සිට ප.ව. 6 දක්වා කොළඹ, ලයනල් වෙන්ඩ්ට් හි 'හැරල්ඩ් පීරීස් ' කලාගාරයේදි පැවැත්වේ. මෙය නම් කර ඇත්තේ 'ඉන්ස්පිරේෂන් ඔෆ් මහේෂ් ගංගානාත් පොටෝග‍්‍රැෆි' යනුවෙනි.

001 002 003 011 113 xzx-copy