ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංගමය විසින් සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරිමේ උත්සවය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී අද (10) පැවැත්විණි.
විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් අන්තර්ජාතිකව ශ්‍රී ලංකාවට කිර්තියක් ගෙන දුන් කාන්තාවන් කිහිප දෙනෙකුට උපහාර පුදා විශේෂ කාන්තා ප්‍රඥාප්තියක් ද එළිදැක්විණි.
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, කැනඩා මහ කොමසාරිස් ෂෙලි වයිටින්ස් මහත්වරු එහි ඇත.