කුවේට් - ශ්‍රී ලංකා සංස්කෘතික සතිය පසුගියදා ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කාර්යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ සංස්කෘතික නර්තනාංග ඇතුළු විවිධ ඉසව්වලින් උත්සවය අලංකාර විය.