මව එතෙර රැකියාවට ගොස් සිටියදී බාල වයස්කාර දැරියක් කෙළෙසූ පියකුට අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු හේමා ස්වර්ණාධිපති මහත්මිය වසර 40 ක සිර දඬුවම් නියම කළාය.
දුවට වූ ඇබැද්දිය දැනගත් මව රැකියාව ද අතහැර පැමිණියාය.