භූවිද්‍යා හා පතල් කාර්යාංශය නිකුත් කරන පස් සහ වැලි ප්‍රවාහන පලපත්‍ර ව්‍යාජ ලෙස සකසන තැනක් වටලා සැකකරුවන් දෙ
ප්‍රාදේශීය පුවත්
අලි ප්‍රහාරයෙන් දෙන්නෙක් රෝහලට
බිබිල - අම්පාර මාර්ගයේ යතුරු පැදියකින් යමින් සිටි දෙදෙනකු ඉඟිනියාගල දී අලි ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කළ බව පොලිසි
ගෝනකු මස් කළැයි හයක් සැකපිට
අම්පාර මංගලගම කච්චිකුඩියේ දිවුලාන රජයේ රක්ෂිතයේ ගෝනකු මැරූ බව කියන හය දෙනකු ගෝන මස් කුලෝ 40ක් සහ යතුරුපැදි තුනක්
යුද හමුදාවට දෙවැනි බළ ඇණියක්
ශි‍්‍ර ලංකා යුද හමුදා ස්වෙච්ඡා බලසේනාවට වසර 57 පසු අද (28) පුරෝගාමී දෙවන බලඇණියක් ස්ථාපිත කළ බව හමුදාව කියයි.
බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය මඩින්න නිල සුනඛ ඒකක
මෙරට බන්ධනාගාරවල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීමේ අරමුණින් නිල සුනඛ ඒකකයක් පිහිටුවීමේ නියමු ව්යා
සම සෞඛ්‍ය සිසුන්ගේ පෙත්සම විභාගයට
සම සෞඛය විද්‍යා උපාධි පාඨමාලාවේ කාලය අඩු කිරීමට එරෙහිව එම උපාධිය හදාරන සිසුන් කළ විරෝධතාවයේදී පොලීසිය සිසුන්ට
‘පළාත් කීපයකට හෙට වැසි‘
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්&zw
තම්බන්විලා උත්සවය අගමැති ප්‍රධානත්වයෙන්
ඉන්දියා ගත්කතුවරියක වන තම්බන්විලා සිහිකරමින් ලාංකේය සාහිත්‍ය කලාවට සේවයක් කළ කලාකරුවන්ට උපහාර පදීමේ තම්බන්ව
'ඉදිරි දිනවල වැසි'
ඉදිරි දින කිහිපයේදී වැසි ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම
විජය රියදුරන්ට පොලිසියෙන් පාඩමක්
විජය පුවත්පත් සමාගමේ රියදුරන් හට මාර්ග නීති හා අනතුරු වළක්වාගැනීම පිළිබඳ වාර්ෂිකව පවත්වන වැඩමුළුව කොළඹ පොලිස්
'ඉදිරි දිනවල කාලගුණයෙ වෙනසක්'
දැනට පවති වියලි කාලගුණයෙහි වෙනස්වීමක් ඉදිරි දින කිහිපයේදී සිදුවිය හැකි බවත් බස්නාහිර, සබරගමුව ,ඌව සහ මධ්‍යම පළ
ලංවිම වර්ෂාව ඉල්ලා පූජාවක
අනුරාධපුර ශ්‍රී මහා බෝධියට යන මාර්ගයේ පහන් 4000 ක පූජාවක් අද (25) ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ මූලිකත්වයෙන් පැවැත්ව
ලංකාවට ඩොලර් මිලියන 34 ක ආධාර
ශ්‍රී ලංකාවට කුවේට ඩිනාර් මිලියන 10 ක් එනම් ඇමරිකා ඩොලර් මිලියන 34 ක (රු. 4991133398.32) ආධාර සැපයීම සදහා කුවේට් රජය ශ්
බාල දක්ෂයෙක් අවසන් ගමනේ
ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමයේ සභාපති චන්ද්‍රසේන බටුවන්ගල මහතා අභාවප්ප්‍රාප්ත විය. 1958 දී පේරාදෙණිය විශ්වවිද්&zw
රාහුල කොළඹ ආදි සිසු හමුව 26
මාතර රාහුල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ වාර්ෂික සුහද හමුව 2016 මාර්තු 26 දින සවස 7.00 සිට බත්තරමුල්ල ව
වැරදි පාඩමක් කියා දෙන්න ගිය ගුරුවරයාට වරදී
දස හැවිරිදි පාසල් දැරියක අපයෝජනය කළ බව කියන ගම්පොළ පාසලක 52 හැවිරිදි ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
විද්‍යාගාරයෙන් රෝහලට
කැලණියේ පාසලක ගුරුවරයකු සහ සිසුන් පිරිසක් විද්‍යාගාරයේ පරීක්ෂණයක් කරමින් සිටිය දී රසායන ද්‍රව්‍ය සහිත
‘පළාත් කීපයකට සුළු වැසි‘
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත් සවස 4.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි වැසි ඇතිව
හමුදා සැරයන් මිනීමැරුමකට සැකපිට
දමන පොලිස් වසමේ සිදුවූ බව කියන මිනී මැරුමකට සැකපිට යුද හමුදා සැරයන්වරයකු අත්අඩංගුවට ගනු ලැබීය.
පුරාවස්තු හොයන්න ගිය හතරක් දැලේ
මහ ඔය පුරාවස්තු සොයමින් සිටි බව කියන හතර දෙනෙක් මහ ඔය පොලිසියෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
ඇමෙරිකා බ්ලූ රිජ් ලංකාවට
ඇමෙරිකා එක්සත් ජනපදයේ හත්වැනි නාවික බලඇණියේ USS බ්ලූ රිජ් නෞකාව (LCC 19) සෙනසුරාදා (26) කොළඹ වරායට පැමිණීමට නියමිතය. 2011
‘ඉදිරි 24 පැයෙත් වැස්ස නෑ‘
සබරගමුව පළාතේ ස්ථාන කිපයකට සවස 4.00 න් පසුව වැසි ස්වල්පයක් ඇති වුවද රටේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්
උඩුබද්දාව සමුපෙන් දෙකෝටියක් පිල්ලි?
කුරුණෑගල උඩුබද්දාව විවිධ සේවා සමුපකාරයේ සිදුවී යැයි කියන රුපියල් ලක්ෂ 200 ක මුල්‍ය අක්‍රමිකතාවක් සම්බ
පැරණිම රස්සාවට ගිහින් කොටු
දංකොටුව දම්මලකොටුව ප%දේශයේ ලැඟුම් හලක දුරකතනයෙන් මුදලට අලෙවි වූ බව කියන තරුණියෝ සිව් දෙනෙක් දංකොටුව පොලිසිය
රන්මාලි අනුරුවක් ලන්ඩනයේ
යුරෝපයේ ප්රමුඛ ථෙරවාද බෞද්ධ විහාරස්ථානය ලෙසින් අභිනවයෙන් ඉදිකිරීමට සැලසුම් කර ඇති බර්මින්හැම් මහාවිහාරයේ න
බටපොළින් බකමූණු පැටවෙක් හමුවෙයි
ගස් බෙනයකින් ඇද වැටුණු බකමූණු පැටවකු බටපොළ සාදමුල්ලෙන් හමුවූ බව හික්කඩුව වනජීවී කාර්යාල නිලධාරීහු පවසති. දි
රාමනාදන් එකමුතුව අප්‍රේල් 02 කොළඹ
පේරාදෙණි විශ්වවිද්‍යාලයේ රාමනාදන් ශාලාවේ නේවාසිකයන්ගේ 27 වැනි හමුව කොළඹ 05 ජෝසප් ෆ්‍රෙසර් පාරේ අංක 07 දරන පොලිස්
පොලිසියෙන් හොඳ වැඩක්
ශ්‍රී පාදයට යන පාරවල්වල ඇති නොදිරන කැළි කසල ඉවත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම පරිසර අධිකාරියේ අනුග්‍රහය මත රත්නප
පොලිස් ස්ථානාධිපතිවරු 14ක් මාරු
සේවයේ අවශ්‍යතා මත වහා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 14 දෙනෙකු ස්ථාන මාරු කළ බව පොලිසිය කියයි.
දැරිය පැහැරගන්න බැරි වේ : දෙන්නෙක් සැකපිට
යාපනය සිද්ධංකේනිහි ටියුෂන් පංතියකට සහභාගී වීමට බසයේ පැමණිි දහ අට හැවරිදි සිසුවියක පැහැරගැනීමට තැත් කළ බව