ලංවිම වර්ෂාව ඉල්ලා පූජාවක


අනුරාධපුර ශ්‍රී මහා බෝධියට යන මාර්ගයේ පහන් 4000 ක පූජාවක් අද (25) ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ මූලිකත්වයෙන් පැවැත්වේ.

සෙනසුරාදා (26)  ලංකාවේ ජල විදුලිය නිපදවීමට යොදාගන්නා සියලුම ජලාශ වලින් ගෙන ආ  ජලයෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ නෑවීම සිදු කිරීමට නියමිතය.

මෙය ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය වාර්ශිකව වර්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා කරන පූජාවකි.