උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශ වල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 29/03/2016 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
36 |
25 |
90 |
40 |
වැසි වාර කිහිපයක් |
මඩකලපුව |
32 |
25 |
95 |
70 |
වැසි වාර කිහිපයක් |
කොළඹ |
33 |
25 |
90 |
60 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
ගාල්ල |
34 |
26 |
90 |
55 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
යාපනය |
35 |
26 |
75 |
45 |
වැසි වාර කිහිපයක් |
මහනුවර |
34 |
22 |
95 |
40 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
නුවරඑළිය |
24 |
12 |
95 |
45 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
රත්නපුරය |
36 |
24 |
95 |
60 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
ත්‍රීකුණාමළය |
33 |
26 |
85 |
55 |
වැසි වාර කිහිපයක් |
මන්නාරම |
35 |
26 |
95 |
55 |
වැසි වාර කිහිපයක් |