ඉන්දියා ගත්කතුවරියක වන තම්බන්විලා සිහිකරමින් ලාංකේය සාහිත්‍ය කලාවට සේවයක් කළ කලාකරුවන්ට උපහාර පදීමේ තම්බන්විලා උත්සවය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 6 වැල්ලවත්ත රාම ක්‍රිෂ්ණන් ශාලාවේදී පැවැත්විණි.
අගමැතිවරයාටද විශේෂ උපහාරයක් මෙහිදී පිරිනැමිණි. හින්දු ආගමික කටයුතු ඇමැති ඩී.එම්.ස්වාමිනාදන්, මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, බස්නාහිර ආණ්ඩුකාර කේ.ලෝගේෂ්වරන් ඇතුළු පිරිසක්ද ඊට එක්වූහ.