‘ඉදිරි 24 පැයෙත් වැස්ස නෑ‘


සබරගමුව පළාතේ ස්ථාන කිපයකට සවස 4.00 න් පසුව වැසි ස්වල්පයක් ඇති වුවද රටේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

20

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 25/03/2016

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

37

24

90

35

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මඩකලපුව

32

24

90

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත

කොළඹ

33

27

90

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

ගාල්ල

32

26

85

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

යාපනය

34

25

75

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

34

20

95

45

ප්‍රධාන වශයෙන් වැසි රහිත

නුවරඑළිය

24

10

80

25

ප්‍රධාන වශයෙන් වැසි රහිත

රත්නපුරය

36

24

90

60

සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.

ත්‍රීකුණාමළය

35

23

90

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මන්නාරම

33

25

90

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත