බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය මඩින්න නිල සුනඛ ඒකක


මෙරට බන්ධනාගාරවල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීමේ අරමුණින් නිල සුනඛ ඒකකයක් පිහිටුවීමේ නියමු ව්‍යාපෘතිය අද (28) වැලිකඩ බන්ධනාගාර මූලස්ථානයේදී ආරම්භ විය.

prison_2016328 prison_2016328-2 prison_2016328-3