පේරාදෙණි විශ්වවිද්‍යාලයේ රාමනාදන් ශාලාවේ නේවාසිකයන්ගේ 27 වැනි හමුව කොළඹ 05 ජෝසප් ෆ්‍රෙසර් පාරේ අංක 07 දරන පොලිස් සුභසාධක සංගම් කාර්යයාලයේ දී අප්‍රේල් 02 පැවැත්වීමට නියමිතය.
රාමනාදන් ශාලාවේ එදා නේවාසිකව සිටි අයට අමුත්තකු වශයෙන් පේරාදෙණි උපාධිධරයෙකු මෙම හමුවට රුගෙන ආ හැකි බව සංවිධායකයෝ කියති.
අප්‍රේල් 02 වැනි දා පෙ.ව. 11.00 සිට ප.ව. 2.00 දක්වා පැවැත්වෙන මෙම වාර්ෂික හමුවේ වැඩි විස්තර
අමරදාස ගුණවර්ධන - 071 6810978 හෝ 011 2863129
තිලක් ඉද්දමල්ගොඩ - 077 7515143 හෝ 011 2776369
ඇමතීමෙන් ලබා ගත හැක.