ගන්දර පොලිස් වසමේ බෙලිවත්ත ප්‍රදේශයේදි සහල් ලොරියක් අනතුරට පත්වීමෙන් එහි සහායකයා තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි
ප්‍රාදේශීය පුවත්
කටුනායක සුපිරි මඟේ අනතුරකින් දෙදෙනෙක් මරුට
රථ ගාලක නවතා තිබු රුපියල් ලක්ෂ 12 පමණ වටිනා ත්‍රීරෝද රථයක් සොරකම් කළ සැකකරුවෙක් ලබන මස 11 වැනි දා දක්වා රිමාන්ඩ් කිර
දක්ෂිණ අධිවේගයේ අනතුරකින් තුනකට තුවාල
දක්ෂණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට පැමිණෙමින් තිබු මෝටර් රථයක් මාර්ගයේ ලිස්සා ගොස් කළුතර පැල්පොල ප්‍රදේශයේ දී යකඩ
මෝටර් රථය රේල් බසයක ගැටෙයි
කැලණිවැලි දුම්රිය මාර්ගයේ වටරැක වැවහේන පාර ඉදිරිපිට දුම්රිය හරස් මාර්ගයෙන් යාමට තැත්කල මෝටර් රථයක් පාදුක්ක දෙස
විදුහල්පති මාරු නොකරන්නැයි උද්ඝෝෂණයක්
ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයේ විදුහල්පති බුද්ධික අත්තනායක මහතා වෙනත් පාසැලකට මාරු කිරීම ඇතුළු කරුණු ක
මැතිවරණය වෙනුවෙන් පොදු වේදිකා
ඉදිරි මැතිවරණයේ දී සියලූම දේශපාලන පක්ෂවල නියෝජිතයන් එකම වේදිකාවකට ගෙන්වා ගෙන ඔවුන් ඡන්ද දායකයන් වෙනුවෙන් ගන්නා
වව්නියාවේ ස්ථාන දෙකක කපා කොටා ගැනීම් හයක්
වව්නියාව පන්ඩාරිකුලම් හා කට්පගකුලම් ප්රදේශවලිදී ඊයේ (19) රාත්‍රියේ තියුණු ආයුධ වලින් සිදු කර ගත් පහර දීම් හේතුවෙ
ඇලහැර වැසියෝ උද්ඝෝෂණයක
ඇලහැර බකමුණ නගරයේ සමෘදි බැංකුවක් ඉදිකිරීම් සඳහා රජයෙන් ලබාදී ඇති ඉඩම වෙනුවට වෙනත් ඉඩමක් ලබා නොදෙන ලෙස ඉල්ලමින්
අනවසරෙන් නැදුන්- තේක්ක දැව කැපු දෙදෙනෙක් අත්අඩංගුවට
ගිරිඋල්ල, මුතුගල සහ බිහල්පොල මාර්ගයේ උඩවෙල මංසන්දියේ දී අද (19) බලපත් නොමැතිව ප්‍රවාහනය කළ ඉරු දැව කොටන් හා ලෑලි තොග
මිනීමැරුමක සැකකරු පිං පෙට්ටිය කඩා යද්දී කොටුවෙයි
මනුෂ්‍ය ඝාතනයක ප්‍රධාන සැකකරු ලෙස අධිකරණයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයකු කලල්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක පිං පෙට
උඩවත්තකැලේ අනතුරේ
මහනුවර උඩවත්තකැලේ රාජකීය වනෝද්‍යානය තුළ ආක්රමණික ශාඛ ශීඝ්‍ර ලෙස පැතිරී යාම නිසා දේශීය ශාඛ විනාශ විමේ තර්ජනයකට
අනවසරෙන් අඹ කැඩු කාන්තාවට ඇප
අසල්වැසි නිවසකින් අඔ ගෙඩි 19ක් අනවසරයෙන් කඩා ගත් බවට සැකපිට අත් අඩංගුවට ගත් කාන්තාවකට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් ම
එරාවුර් හි මවක් සහ පුතෙක් ඝාතනය කරලා
මඩකලපුව එරාවුර් සව්කඩේ ගම්මානයේදි අද (17) මවක් සහ පුතෙක් කපා ඝාතනය කර ඇති බව එරාවුර් පොලීසිය පවසයි.
සැමියා හා දරු දෙදෙනාගේ අවමඟුලට එන්න බැරි වු ගෘහ සේවිකාව දිවයිනට
නායයාමකින් තම සැමියා හා දරු දෙදෙනා මිය ගිය අවස්ථාවේවත් මෙරටට පැමිණීමට නොහැකිවූ සෞදි අරාබියේ සේවය කළ ශ්‍රී ලාංකි
හොර වැලි ප්‍රවාහනය පොලිසියට කොටුවෙයි
බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් අලව්ව - නාරම්මල මාර්ගයේ වැලි ප්‍රවාහනය කළ ට්‍රක් රථ දෙකක් අද (18) අලුයම විල්ගොමුව ප
සොරණාතොට කඳුවැටියක ගින්නක්
කිසියම් පිරිසක් විසින් ගිනි තැබීම හේතුවෙන් අද (17) සොරණාතොට, එගොඩවෙල, ගොවිපලගම ගම්මානයට ඉහළින් පිහිටි කඳුවැටියට ග
මුල් ඉඩම් ඉල්ලා පුදුකුඩිඉරිප්පුවේ වැසියෝ උද්ඝෝෂණයක
මුලතිව් පුදුකුඩිඉරිප්පු වැසියන් පිරිසක් අද (17) සිය මුල් ඉඩම් ඉල්ලා පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉද
ඌව ගුරු විභාගය සමතුන්ගේ සංගමයෙන් විරෝධතාවයක්
ඌව පළාතේ ගුරුවිභාගය සමතුන්ගේ සංගමය අද(17) පළාත් සභාව ඉදිරිපිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සාමකාමි විරෝධතාවයක
ආපන ශාලාවක කළමනාකරු රවටා මුදල් ගෙන පළා ගිහින්
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට පිහිටි ආපන ශාලාවකට පැමිණි පුද්ගලයකු එහි කළමනාකරු රවටා සූක්ෂම ලෙස රුපියල් 13000ක
සිවිල් අාරක්ෂක සෙබළා වාහන දෙකකට යටවී මරුට
අම්බලන්තොට පොලිස් ස්ථානයට අනුබද්ධව රාජකාරි කළ සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ සෙබළකු (43) අම්බලන්තොට නගරයේ රාජකා
සෙවනපිටිය ගම්වැසියෝ උද්ඝෝෂණයක
වසර තිහක් අබලන්ව පැවති වැලිකන්ද ගිනිදමන නෙළුම්වැව මාර්ගය ඉදිකිරිමට මිට වසරකට ඉහත දී මුල්ගල තැබුව ද එය අතර මග නතර
උහන අනතුරකින් අයෙක් මරුට
අම්පාර පොලිස් බල ප්‍රදේශයේ උහන ගුවන් හමුදා කඳවුරට ඇතුල්වෙන ආසන්නයේ දී අද (16) යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගස
ආපන ශාලා සංගම් සභාපති අලෙවිසලක යකා නටයි
කොට්ටාව - මත්තේගොඩ මාර්ගයේ පිහිටි අලෙවිසලක ආහාරයට නුසුදුසු සහල් වර්ගයක් අලෙවි කළේ යැයි කියමින් කලහකාරී ලෙස හැසි
හොරෙන් වැලි පැටවු දෙදෙනෙක් අත්අඩංගුවට
මඩකලපුව කොක්කොඩිචෝලෙයි පොලිස් වසමට අයත් පෙදෙසේ නීති විරෝධී අන්දමින් වැලි පැටවූ දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව කාත
ඌව වෙල්ලස්සටත් ශිෂ්‍ය සංවිධානයක්
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය ප්‍රථම වරට ශිෂ්‍ය සංවිධානයක් පිහිටුවාගෙන ඇතැයි වාර්තා වේ .
වෑන් රියක් හැටන් ඔයට පෙරලෙයි
කොළඹ සිට හැටන් දක්වා ධාවනය වු වෑන් රථයක් අද (15) හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේදි අඩි 100ක් පමණ ප්‍රපාතයකට වැටී හැටන් ඔ
ගාලු පාර හරහා මාර ගසක් වැටේ
අධික වර්ෂාව සමග හමාගිය තද සුළඟකන් මොරටුව රාවතාවත්තේදී ගාලු පාරට මාර ගසක් කඩා වැටීමෙන් ගාල්ල දෙසට ගමන් ගන්නා මංතී
උයන්වත්තේ බාධකය ඉවත් කරන්නැයි මුදල් ඇමැති දැනුම් දෙයි
මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයට ඇතුළු වීමට ඇති ප්‍රධාන දොරටුව අවහිර කර රථ ගාලක් සාදා වාහන වලින් පැමිණෙන අයගෙන් මුදල්
කොස්තාපල්ගේ නිවසේ තිබූ කාරයට ගිනි
මීගහතැන්න ප්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරයකුගේ නිවසේ තිබු මෝටර් රථයක් සිකුරාදා(13) රාත්‍රියේ දී ගිනි තබා ඇතැයි මීගහ
කසල තේ හැදුවැයි දෙන්නෙක් දැලේ
හැටන් විල්ප්‍රඩ්පුර නිවසක බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය බව කියන තේ කොළ නිෂ්පාදනය කරන ස්ථානයක් වටලා සැකකරු