මැදිරිගිරිය යාය 8 ඇල මාර්ගය පිටාර ගැලීම හේතුවෙන් 11 ව දින යාය 7, බිසෝ බණ්ඩාරගම ප්‍රදේශයේ නිවාස 10 ආසන්න ප්‍රමාණයක් ජලය
ප්‍රාදේශීය පුවත්
බස්-වෑන්-පාපැදි අනතුරින් අයෙක් මරුට
පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද නාමල්ගම දී සෙනසුරාදා (11) රාත්‍රීයේ බස් රථයක් , වැන් රථයක් සහ පා පැද
යතුරු පැදි අනතුරකින් තුවාලකරු රෝහලට
කුරුණෑගල - මීගමුව ප්‍රධාන මාර්ගයේ සිංග්ගක්කුලිය ප්‍රදේශයේදී අද 10 උදෑසන හතයි හතලිස් පහට පමණ මාර්ගයේ නවතා තිබූ බස
ජර්මන් ජාතිකයා තංගල්ලේදී මරුට
තංගල්ල මැඩිල්ල මුහුදේ දිය නාමින් සිටි 53 හැවිරිදි ජර්මන් ජාතික සංචාරකයකු අද(10) සවස දියේ ගිලී මියගොස් ඇතැයි තංගල්ල ප
රාජාංගන ජලාශයෙන් ජලය කොන්දේසි සහිතව
මෙවර මහ කන්නයේ නියමිත පරිදි වර්ෂාව නොලැබීම හේතුවෙන් ප්‍රමාද වී තිබූ රාජාංගනය ව්‍යාපාරයේ වගා කටයුතු ආරම්භ කිරීම
‘එන්සි‘ මත්කුඩු සමග අයෙක් දැලේ
පකිස්තානයෙන් ආනයනය කරන ලද මෙරට තහනම් ‘එන්සි‘ නැමැති මත්කුඩු වතුකරයට බෙදාහැරිය බව කියන පුද්ගලයකු නොර්වුඩි වෙන්ච
අධිවේගේ අනතුරකින් අයෙක් රෝහලේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ තිස්වැනි කිලෝමීටරය ආසන්නයේ දී අද (10) ලොරි රථයක් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටක වැදී පෙරලීමෙ
වැන් රිය ප්‍රපාතයට පෙරළී දෙන්නෙක් රෝහලේ
බදුල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ බෙලිහුල්ඔය ගිල්ම ප්‍රදේශයෙදී අද (09) වෑන් රථයක් අඩි 150 ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් තරු
ගාල්ල - බද්දේගම පාර අවහිර කරති
මොරගොඩ ඇළ පිටාර ගැලීම නිසා පීඩාවට පත් ප්‍රදේශවාසීහු අද (09) ගාල්ල බද්දේගම මාර්ගය හරස්කර බාධා කරමින් විරෝධතාවයක නිර
කොන්දේසි කඩා වැලි කැපුවැයි අයෙක් සැකපිට
බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් මාදම්පේ - මුගුණුවටවනේ පවත්වා ගෙන ගිය වැලි කැපීමේ ස්ථානයක් පවත්වාගෙන ගිය බව කිය
‘උපාධිධාරීන්ට වැඩිම රැකියා ලබාදී තිබෙන්නේ ඌව පළාත් සභාවෙන්’
‘ලංකාවේ වැඩිපුරම උපාධිධාරීන්ට රැකියා ලබා දී තිබෙන්නේ ඌව පළාත් සභාවෙන්. ඒක බොරු වුණොත් මම මහ ඇමැතිකමෙන් ඉල්ලා අස්
රන් මාල කැඩුවැයි අයෙක් සැකපිට
කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කඩා පලායන යුද හමුදා සේවයෙන් පලා ගිය බව කියන පුද්ගලයකු (24) අද (08) අත් අඩංගුවට ගත් බව කැකිර
රංවල කම්හලකට එරෙහිව ගම්මූන්ගේ විරෝධය
දොම්පෙ රංවල ප්‍රදේශයේ සත්ව ආහාර නිපදවීමේ කර්මාන්ත ශාලාවකින් හමන දුගඳ හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව ඇතැයි කියම
ගෙවල් බින්ඳැයි අයෙක් සැකපිට
උතුරු පළාතේ ප්‍රදේශ රැසක ධනවත් ව්‍යාපාරිකයින්ගේ නිවාසවලට පැන විදුලි උපකරණ හා රන් භාණ්ඩ කොල්ලකෑ බව කියන පුද්ගල
හම්බන්තොටින් ඩෙංගු රෝගීන් 2850 ක්
මේ වසරේ මේ දක්වා කාලය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 2850 ක් වාර්තා වී ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් වසං
කෘෂිකර්ම උපදේශකවරු විරෝධතාවක
ඌව පලාත් කෘෂිකර්ම අධ්යක්ෂවරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලමින් ඌව පලාත් කෘෂිකර්ම උපදේශකවරු අද (8) ඌව පළාත් සභාව ඉදිරිපි
මනාලියක් බලන්න යද්දී පිඟා ඔයට වැටී මරුට
මාතලේ ගලේවෙල ප්‍රදේශයේ සිට මහනුවර මනමාලියක් බැලීම සඳහා ගිය පිරිසක් රැගත් කැබ් රියක් අකුරණ නගරයේදී පිඟා ඔයට පෙරළ
ගස් කැපුවැයි අම්පාර රෝහලෙන් පැමිණිල්ලක්
අම්පාර මහ රෝහලේ පරිසරය අලංකාර කිරිම සඳහා සිටුවන ලද ගස් කිහිපයක් විදුලිබල මණ්ඩලයේ සේවකයින් විසින් කපා දමා ඇතැයි අ
සබරගමුව විශ්වවිද්‍යාලයේ “සරසවි මැදුර” සිසු අයිතියට
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කළ සරසවි සිසුන් හට නේවාසිකාගාර 84 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ 60 වන නේවාස
ලෙමන්මෝරා කම්කරුවෝ උද්ඝෝෂණයක
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මස්කෙළිය, ලෙමන්මෝරා පෞද්ගලික තේ වතුයායේ වතු කම්කරුවෝ පිරිසක් එහි වතු පාලනාධික
විශ්‍රාමික හමුදා නිලධාරියකු අල්ලන්න සොයයි
ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණයන් ගෙන් රැපියල් ලක්ෂ විසිපහකට ආසන්න මුදලක් වංචා ක
පුත්තලමේ පානීය ජලය බෙදීම බවුසරයෙන්
දීර්ඝ කාලයක් තිස්සේ පැවැති නියඟය හමාර කරමින් පුත්තලම දිස්ත්‍රීක්කයට කඩින් කඩ වැසි ලැබුණ ද භූගත ජලය ප්‍රමාණවත් න
බදුලුඔය හරස්කර ඉදිකළ ජලාශය පිරෙයි
වැඩ නිමකර ජනතා අයිතියට පත්කළ බදුල්ල දෙමෝදර පානීය ජල ව්‍යාපෘතිය සඳහා ජලය ලබා ගැනිමට දෙමෝදර ප්‍රදේශයේ දී බදුලුඔය හ
ගිනිසීරියා ඉන්නක් සිරුර පසාරු කරගෙන යයි
මාදම්පේ තඹගල්ල ප්‍රදේශයේ ගසකට නැග අතු කපමින් සිටි පුද්ගලයකු ලිස්සා වැටි අසල තිබු ගිනිසිරියා පදුරක ඉන්නක් සිරුර
පඹහින්න ජලයෝජනා ක්‍රමයට මුල්ගල තබයි
වසර ගණනක සිට පැවති ජල අර්බුදයට විසඳුම් ලබාදීම සඳහා මිලියන 1020 වියදමින් යුත් පඹහින්න ජලයෝජනා ක්‍රමය යටතේ පානීය ජල ව
අනාරක්ෂිත ළිඳකට වැටී පස් හැවිරිදි දරුවා මරුට
දඹුල්ල වල්ගම්වැව ප්‍රදේශයේ නිවසක සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවකු නිවස පිටුපස අනාරක්ෂිත ළිඳකට වැටී අද(2) මියගොස්
වවුනියාවේ ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
වව්නියාව බස් නැවතුම්පොළේදී රහසිගතව අලෙවි කිරීමට ගෙනා ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් අද (2) අත්අඩංගුවට ගත් බව වව්නියා
මඩකලපු දුම්රියේ ගැටී වන අලියෙක් මරුට
කොළඹ සිට මඩු මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් වන අලියකු අද (2) වැලිකන්ද, කොළකණාවාඩිය ප්
තඹුත්තේගම දී දුම්රියේ ගැටී අයෙක් මරුට
තඹුත්තේගම තේක්ක කැලය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් බුලත්විට වෙළදාමේ නිරතවු පුද්ගලයකු අද (2) මිය ගිය බව තඹුත්තේගම ප
සයිටම් විරෝධීහු බදුල්ලේ සත්‍යග්‍රහයක
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යලය අහෝසි කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය පීඨ සිසුහු, දෙමාව්පියෝ, වෘත්තීය සමිති නියෝජිතයෝ ස

