දයාරත්න ඇඹෝගම
ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණයන් ගෙන් රැපියල් ලක්ෂ විසිපහකට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන යුද හමුදාවේ විශ්‍රමික නිලධාරියෙකු අත් අඩංගුවට ගැනිම සඳහා පරික්ෂණයක් අරම්භ කර ඇතැයි තිරප්පනේ පොලිසිය කියයි.
මේවන විට මෙම සැකකරැට විරැද්ධව පැමිණිලි 12 ක් ලැබී ඇතැයි ද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය. මොහු ජපානයේ රැකියා ලබාදෙන බවට රවටා ගෙන ඇති වැඩිම පිරිස යුද හමුදා සාමාජිකයන්ගේ පවුල්වලට සම්බන්ධ තරුණයන් බව ද පොලිසිය කියයි.

