සයිටම් විරෝධීහු බදුල්ලේ සත්‍යග්‍රහයක


(ප්‍රසාද් රුක්මල් )

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යලය අහෝසි කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය පීඨ සිසුහු, දෙමාව්පියෝ, වෘත්තීය සමිති නියෝජිතයෝ සහ වෛද්‍යවරු අද(2)  උදෑසන සිට බදුල්ල නගරයේදි  සත්‍යග්‍රහයක නිරත වී සිටිති.

බදුල්ල  නගරයේ  ප්‍රධාන බස්නැවතුම්පොළ ඉදිරිපිට තනාගත් විශේෂ  අට්ටාලයක් මත සිට මොවුහු සත්‍යග්‍රහ කරති.