(අශෝක තිලකරත්න )
තංගල්ල මැඩිල්ල මුහුදේ දිය නාමින් සිටි 53 හැවිරිදි ජර්මන් ජාතික සංචාරකයකු අද(10) සවස දියේ ගිලී මියගොස් ඇතැයි තංගල්ල පොලිසිය පවසයි.
රළකට හසු වී මුහුදට ගසා ගෙන ගොස් ඔහු මිය යන්නට ඇතැයි පොලිසිය කියයි.