
වොෂින්ටන් හි වොෂින්ටන් හිල්ටන් හෝටලයේ පැවැති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර ඇත.
ඒ ප්‍රහාරය එල්ල කළ වෙඩික්කරු ආරක්ෂක අංශ විසින් අල්ලා ගනු ලැබූ බව ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමිනි. ඒ අනුව, කිසිදු බාධාවකින් තොරව, රාත්‍රී භෝජන සංග්‍රහයේ කටයුතු සිදුවුණු බව ද පැවැසෙයි.
භෝජන සංග්‍රහය පැවැත්වෙමින් තිබියදී වෙඩි හඬ ඇසෙද්දී ජනාධිපතිවරයා සහ බිරිඳ මෙලානියා ට්‍රම්ප්ව රහස් ඔත්තු සේවා නිලධාරීන් විසින් වහාම ආරක්ෂිත ස්ථානයක් කරා ඉවත් කරනු ලැබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd