දිප්පිටිය අම්බලකන්ද හරහා ගංතුන මාර්ගයේ ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථයකට අද (21) අලුයම කිසියම් පිරිසක් ගල් ප්‍රහාරය
ප්‍රාදේශීය පුවත්
පෙති 2500ක් සමග අයෙක් දැලේ
රුපියල් ලක්ෂ 7 ½ ක් වටිනා ටැමඩෝල් පෙති 2500 ක් සමග සැකකරුවකු අද(21) අලුයම අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලීසිය කියයි.
පොලිසියට පහර දුන් හමුදා සෙබළා අත්අඩංගුවට
අවමංගල නිවසකදී ඇතිවු බහින් බස් වීමකින් පසු පොලිස් නිලධාරියකුට පහර දුන් බව කියන යුද හමුදා සෙබළෙක් අත්අඩංගුවට ගත්
බවුසරය ටිපර් රියේ ගැටෙයි
කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයේ යෝගියාන ආදාහනාගාරය අසලදී කොන්ක්‍රීට් මිශ්‍රණ බවුසරයක් හා කළු ගල් ප්‍රවාහ
අ’පුර රැකියා විරහිත උපාධිධාරීන් උද්ඝෝෂණයක
උතුරුමැද රැකියා විරහිත උපාධිධාරීහු රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් අද (20) අනුරාධපුර ඩි.එස්.සේනානායක වටරවුම ඉදිරිපිට උ
කැකුලන්විල ප්‍රදේශවාසීහු විරෝධතාවයක
මහා පරිමාණ ජල බෝතල් නිෂ්පාදන ආයතනයකට අයත් බව කියන හංවැල්ල ජල්තර ප්‍රදේශයේ පිහිටි ඉඩමක විශාල භූගත නල ළිඳක් ඉදික
’’උස්වැවේ රොන් මඩ ඉවත් කර නෑ’’ ධීවරයෝ කියති
ආණමඩුව මැතිවරණ කොට්ඨාසයේ තිබෙන වැව් අතරින් විශාලතම වැවක් වන “උස්වැව” වැවේ තැම්පත් වී ඇති රොන් මඩ වසර ගණනාවකින් ඉ
බස් ගැටුමකින් 4ක් රෝහලේ
පඬුවස්නුවර සිට කොළඹ බලා ධාවනය කළ ලංගම බස් රථයක් අද (20) ඇටියාවල ප්‍රදේශයේදී කුරුණෑගල සිට මීගමුව දෙසට ධාවනය කළ සුඛෝප
මාවා කිලෝ 100 ක් කොටගලින් අල්ලයි
හැටන් කොටගල නගරයේ වෙළෙඳහලක් පරික්ෂා කළ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් එහි සඟවා තිබූ මාවා නමැති මත් ද්‍රව්‍ය ක
වව්නියාවේ ලංගම බස් වර්ජනයක්
වවුනියාව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ සේවකයින් සිය බස් රථ ධාවනයෙන් ඉවත් වි අද (18) විරෝධතාවයක් ආරම්භ කළහ. දේශ
කටුපොල් වගාව නවත්වන්න‘ යි උද්ඝෝෂණ
බුලත්සිංහල ප්‍රදේශයේ කටු පොල් වගා කිරීම නවතා දෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු අද හල්වතුර මංසන්ධියේ සිට උද්ඝෝෂණයක නි
පුත්තලමේ නගර සභා සේවකයෝ විරෝධතාවයක
පුත්තලම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකයාට පහර දිමට විරෝධය පළ කර 5 වැනි දිනටත් නගරයේ කුණු එකතු කිරිම නවතා හිටපු නගර
පරිපාලන නිලධාරියාට විශ්‍රාමික ග්‍රාම නිලධරයෙක් බැන වදී
නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරි කාර්යාලය තුළදී විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයකු බ
ඇටම්පිටියේ අර්තාපල් ගොවීන් උද්ඝෝෂණයක
දේශීය අර්තාපල්වලට ස්ථාවර මිලක් ලබාදෙන ලෙස ඉල්ලා අර්තාපල් ගොවීහු අද (17) ඇටම්පිටිය නගරයේ පේරාදෙණිය චෙන්කලඩි ප්‍ර
පුරන් කුඹුරුයාය අස්වැද්දීම වප්මගුල් උළෙලින් ඇරඹෙයි
වසර ගණනාවක් පුරන්ව පැවති ගම්පහ, බණ්ඩාරවත්ත පඹුරුගහදෙණිය කුඹුරුයාය අස්වැද්දීමේ වප්මගූල් උත්සවයක් අද (16) උත්සවශ්
වැලිඔය වතු යායේ වතු නිවාස පෙළක ගින්නක්
හැටන් වැලිඔය වතුයායේ කේ.එම් කොටසේ වතු නිවාස පෙළක අද (16) ගින්නක් හටගෙන ඇතැයි හැටන් පොලිසිය පවසයි.
ගාල්ල - වක්වැල්ල පෞද්ගලික බස් වර්ජනයක්
ලංගම බස් රථ කොන්දොස්තරවරයකු සහ පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයකු අතර බස් ගමන්වාර සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් ගුටි
බාලවයස්කාර දැරියට අඩත්තේට්ටම් කළ පුංචි අම්මාට සිරදඬුවම්
රාගම බටුවත්ත ප්‍රදේශයේ දී එවකට අවුරුදු 15 ක් වයසැති බාල වයස්කාර දියණියට අඩත්තේට්ටම් කර හිංසා කිරිමේ චෝදනාවට වරදක
ග්‍රේට්වෙස්ටන් වත්තේ බඹර ප්‍රහාරයකින් 13 ක් රෝහලට
ලිදුල පොලිස් වසමට අයත් ගේ‍්‍රට්වෙස්ටන් වතුයායේ ඩන්කන් කොටසේ තේ දළු නෙලමින් සිටි වතුකම්කරුවන් පිරිසකට හා තලවාකැ
ඌව හිටපු කෘෂිකර්ම අධ්යක්ෂවරයා නැවත පත් කරන්නැයි ඉල්ලති
ඌව පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ තනතුරෙන් ඉවත් කරනු ලැබූ ඒ.බී.එම්. විජේතුංග මහතා නැවත එම තනතුරේ පිහිටුවන ලෙසට බලකරමින්
2016 ගංවතුරින් බැට කෑ වැසියෝ වන්දි ඉල්ලති
කඩුවෙල ප්‍රදේශයට ඉකුත් 2016 වර්ෂයේදී බලපෑ ගංවතුරින් විපතට පත් ජනතාවට මෙතෙක් නිසියාකාරව වන්දි ගෙවා නැතැයි කියමින
විශේෂඥ වෛද්‍යවරයා නොමැතිවීමෙන් රෝගීන් අපහසුතාවට
බදුල්ල මහ රෝහලේ ජන්‍ය මුත්‍ර විශේෂඥ වෛදවරයාගේ සේවය නිසි පරිදි නොලැබීම නිසා මුත්‍රාශය ආශ්රිත රෝග සදහා විශේෂඥ ව
යක්කල බස් - ත්‍රිරෝද රථ අනතුරක්
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල බෝගමුව ප්‍රදේශයේදී අද (15) බස් ත්‍රිරෝද රථ අනතුරකින් තුවාල ලැබු කාන්තාවක් සහ පිරිමි අයක
‘වලස්මුල්ල පාරකට බොරළු වෙනුවට පස් දාලා‘
හිගුරක්ගොඩ ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ මින්නේරිය වලස්මුල්ල ගම්මානයේ මාර්ගයක් ප්රතිසංස්කරණයේදි කොන්ත
පච්චිලෙයිපල්ලි වැසියෝ වීදි බසිති
වර්ෂාව හේතුවෙන් කිලිනොච්චියේ පච්චිලෙයිපල්ලි ප්‍රදේශයේ මාර්ග දැඩි සේ අබලන් වී ඇතැයි ද එම මාර්ග පිළිසකර කර දෙන්න
දුම්රිය මගේ වැටී සිටි අයෙක් මරුට
බණ්ඩාරවෙල කිනිගම දුම්රිය ස්ථානයට නුදුරින් දුම්රිය මාර්ගය අසල වැටි සිටි පුද්ගලයකු බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් ක
ආණමඩුවේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ වැඩ අතරමග
ආණමඩුව නගර මධ්‍යයේ ඉදිවෙමින් පවතින ගෘහස්ථ ක්‍රීඩාගාරයේ වැඩකටයුතු අතරමග නතර වීම නිසා මේ වන විට එය කැළෑ වැදී විනාශ
යුද හමුදා ට්‍රක් රථයක් අනතුරට
කන්කසන්තුරේ සිට දියතලාව දක්වා ධාවනය වු යුද හමුදා ට්‍රක් රථයක් නුවරඑළිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ පලාගොල්ල වැලමි
මාතලේ ඇඟළුම් කම්හලක සේවකයෝ වැඩවරති
මාතලේ - මඩවල ප්‍රදේශයේ පිහිටි නාලන්දා කර්මාන්ත පුරයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයෝ 700ක් පමණ අද(13) වැඩවර්
පූගොඩ නිවසකින් රිවෝල්වරයක් හමුවෙයි
පූගොඩ බංගලාවත්ත නිවසක අල්මාරියක් තුළ සඟවා තිබූ විදේශයක නිෂ්පාදිත රිවෝල්වරයක් සොයාගෙන ඇති අතර නිවෙස් හිමියා අත්