දුම්රිය මගේ වැටී සිටි අයෙක් මරුට


(පාලිත ආරියවංශ)

බණ්ඩාරවෙල කිනිගම දුම්රිය ස්ථානයට නුදුරින් දුම්රිය මාර්ගය අසල වැටි සිටි පුද්ගලයකු බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (14) මියගිය බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි .