(අමල් වික්‍රමරත්න)
ලංගම බස් රථ කොන්දොස්තරවරයකු සහ පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයකු අතර බස් ගමන්වාර සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග යාම හේතුවෙන් අද (16) ගාල්ල - වක්වැල්ල මාර්ගයේ පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇත.
මේ හේතුවෙන් මගීහු විශාල පිරිසක් අපහසුතාවයට පත්වුහ.