(සිරිනිහාල් ගමගේ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ තිස්වැනි කිලෝමීටරය ආසන්නයේ දී අද (10) ලොරි රථයක් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටක වැදී පෙරලීමෙන් එක් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මෙම ලොරි රථය කොළඹ සිට මාතර දක්වා භාණ්ඩ රැගෙන යමින් සිටියදී ගැලනිගම හා දොඩංගොඩ අතරදී මෙම අනතුර සිදුව ඇත.



