එරාවුර් හි මවක් සහ පුතෙක් ඝාතනය කරලා


(වසන්ත චන්ද්‍රපාල)

මඩකලපුව එරාවුර් සව්කඩේ ගම්මානයේදි අද (17) මවක් සහ පුතෙක් කපා ඝාතනය කර ඇති බව එරාවුර් පොලීසිය පවසයි.

මෙම ඝාතනය කිරිමට ඔවුන් නිවසට වහලෙන් ඇතුල් වී ඇති බවද තොරතුරු අනවාරණය වි ඇත.

මෙසේ ඝාතනය වි ඇත්තේ මධුමාලනි නැමැති 26 හැවිරිදි කාන්තාවක් සහ මධුශාන් නැමැති ඇයගේ 11 හැවිරිදි පිරිමි දරුවෙකි.