අපරාධ රැසකට සම්බන්ධ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කොස්ගොඩ තාරකගේ නම භාවිතා කරමින් දුරකතනයෙන් ව්‍යපාරිකයකුගෙන් රු
ප්‍රාදේශීය පුවත්
යකඩ පොල්ලකින් හා විකට් කූරකින් ගසා තුවාල කළ දෙදෙනෙක් අල්ලයි
වෙන්නප්පුව උල්හිටියාවේ පදිංචි අයකුට යකඩ පොල්ලකින් හා විකට් කූරකින් ගසා බරපතල තුවාල සිදුකර පලා ගොස් සැඟව සිටි දෙ
සරසවි ඇදුරෙකු ලෙසින් හෝටල්වලට ගිහින් පොලු තියලා
විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු ලෙස පෙනී සිටිමින් හෝටල්වල දින ගණන් නැවතී සිට හෝටල් බිල් නොගෙවා මඟහැර සිටි බව කිය
සීගිරි සංචාරක කලාපයේ පාලමක් ගිලා බැස දෙමසක් ගතවෙයි
කණ්ඩලම සීගිරිය ප්‍රධාන මාර්ගය කිබිස්ස ප්‍රදේශයේ පාලමක් පාරත් සමඟ ගිලා බැස මාස දෙකක පමණ කාලයක් ගත වී ඇතත් මෙතෙක්
ලබුදුවේ උසස් තාක්ෂණ ආයතනයේ සිසුවියකගේ රන්මාලය කොල්ලකාලා
අංක තහඩු නොමැති යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවිය
පුත්තලමේ පොලිසිය මෙහෙයුමකින් සැකකරුවන් 40ක් අත්අඩංගුවට
පුත්තලම පොලිස් බල ප්‍රදේශය තුල සිදුකළ මෙහෙයුමකින් අද (2) විවිධ අපරාධ වරෙන්තුකරුවන් සහ තවත් චෝදනා වලට සම්බන්ධ සැකක
වනජීවී ඇමැති කල්පිටියේ ගැටලු සොයයි
වනජීවී සංරක්ෂණ පනතට අදාළ වගකීම් සහ රාජකාරී කල්පිටිය අර්ධදීපය තුළ ක්‍රියාතමක වීමේදී ඇතිවන ජනතා ගැටලු පිළිබඳව සො
දැරියක අපයෝජනය කළැයි අසල්වැසියා අත්අඩංගුවට
මාතර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 10ක බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 69 හැවිරිදි අසල්වැස
වනජීවී ඇමති පුත්තලම කල්අඩියේ ඇල්ලූ ඇතා බලන්න යයි
පුත්තලම කල්අඩිය සිමෙන්ති ගම ප්‍රදේශයේදී නිර්වින්දනය කර අල්ලා ගත් ඇතා නැරඹීමට අද (02) වනජීවී ආමාත්‍ය පීල්ඩ් මාෂල් ස
පරන පොල්කිරි ටින් විකුණන්න ගිය සැකකරුට දඩ
මිනුවන්ගොඩ, කටුවැල්ලේගම කම්හලකින් සොයාගත් මනුෂ්‍ය පරිභොජනයට නුසුදුසු පොල් කිරි ටින් 1000 ක් විනාශ කිරීමට නියෝග කළ
මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ජංගම දුරකත විශාල ගැටලුවක්
බාල වර්ගයේ ජංගම දුරකතන සහ දුරකතන සමාගම් නිසි ක්‍රමවේදයකින් තොරව සුලු මුදලට අලවි කරන සිම්පත් නිසා නීති විරෝධී කටය
පඳුරක් ළඟ තිබුණේ සුලිපුරම් දැරියගේ ඇඳුම්දැයි සොයයි
යාපනය, සුලිපුරම් ප්‍රදේශයේදී ඝාතනය කැරුණු ශිවනේශ්වරන් රෙජීනා දැරිය ඇඳගෙන සිටි ඇඳුම්වල කොටස් යැයි සැක කරන ඇදුම්
සැකකරුවකු අත්අඩංගුවට නොගත්තාට රත්ගම ස්ථානාධිපති උසාවි කැඳවයි
පිහියෙන් ඇන මනුෂ්‍ය ඝාතනයක් සිදු කොට තවත් අයෙකුට තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව පව
හොඳම වැලි කපන්නාට සම්මාන
ගං ඉවුරු සුරකිමින් පරිසර හිතකාමී ලෙස වැලි කැපීමෙහි නිරත වන්නන්ට සම්මාන ප්රදානය කරන්නේ යැයි භූ විද්‍යා සමීක්ෂණ
හිඟුරක්ගොඩ කලාප කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක්
මැදිරිගිරිය, මහ අඹගස්වැව ශ්‍රී රාහුල කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන තම දරුවන්ට ඉංග්‍රීසි සහ චිත්‍ර විෂය ඉගැන්වීම
පානීය ජලය ඉල්ලා මහානාගපුර ගම්වැසියෝ විරෝධතාවක
මහානාගපුර ගම්මානය ඇතුලු ගම්මාන කිපයකට පානීය ජලය ලබාදෙන ලෙස ඉල්ලා ගම්මානයේ වැසියෝ පන්නල්ගම අම්පාර මාර්ගය අම්බලන
පොසොන් සතියේ මත් පෙති විකිණූ සැකකරු මාසයක් හිරේට
හෙරෝයින් පානය කරන පුද්ගලයින් හෙරෝයින් නොමැති අවස්ථාවල ඒ වෙනුවට පානය කරන බව කියන පෙති වර්ගයක් පොසොන් සතියේ අලෙවි
ක්වීන්ස්ලන්ඩ් වතුයායේ බඹර ප්‍රහාරයකින් කාන්තාවන් 15 කට තුවාල
මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, ක්වීන්ස්ලන්ඩ් කොටසේ බඹර ප්‍රහාරයකින් වතුකම්කරු කාන්තාවන් 15 ක් තුවාල ලබා මස්
මීගොඩ හේනවත්තෙන් කතකගේ මළ සිරුරක්
මීගොඩ හේනවත්ත විහාරමාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට තිබී මොට ආයුධයකින් හිසට සිදුකළ ප්‍රහාරයකින් ඝාතනය කර ඇති බ
රන් අබරණ කොල්ල කෑ තිදෙනෙක් අත්අඩංගුවට
සුඛෝපභෝගී මෝටර් රථවලින් පැමිණ අවි පෙන්වා වවුනියාව පූවර්සන්කුලම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සතු මුදල් හා රන් ආභරණ
අධිබලැති විදුලි රැහන් කණුවක නැඟ විරෝධතාවයක්
මහවැලි ගඟේ පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ වැලි කැණීම් කටයුතු කරන සමාගමක් එම වැලි ප්‍රවාහනය කිරීම සඳහා තමන්ට අව
වන අලි පහර දීමකින් කාන්තාවක් මරුට
අම්පාර උහන පොලිස් බල ප්‍රදේශයේ හිමිදුරාව හතේ ඇලේ ගම්මානයේදී වන අලියකු පහරදීම නිසා 53 හැවිරිදි කාන්තාවක් මිය ගොස්
කාන්තාව මරා දැමූ ඇතා කල්අඩියෙන් අල්ලයි
කොට්ටුකච්චිය කිවුල ප්‍රදේශයේ කාන්තාවක් මරා දැමු මිනීමරු ඇතා අද (2) පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ දී වනජීවී නිලධාරින්
අතුරුදන් වු පුද්ගලයාගේ සිරුරේ කොටස් හමුවේ
මීට මාස දෙකකුත් දින එකොළහකට පමණ ඉහතදී අතුරුදන් වු දෙදරු පියකුගේ ඇටසැකිල්ලක් සහිත සිරුරේ කොටස් පොද්දිවල මත්තක අ
සීගිරි ගලේ ගිලිහී යන පාෂාණ කොටස් සවි කිරීමේ විශාල ව්‍යාපෘතියක්
ලෝක උරුමයක් ලෙස සැළකෙන ඓතිහාසික සීගිරි ගලේ ආරක්ෂාව සඳහා සහ සීගිරි ගල තරණය කරන ජනතාවට පහසුකම් සැපයීම සඳහා වසර ගණන
දස වසරකට පසු ස්ත්‍රී දූෂණයෙක් අත්අඩංගුවට
කාන්තාවක් දුෂණය කර වසර දහයකට අධික කාලයක් තිස්සේ තම හැඩරුව වෙනස් කර ගනිමින් සැඟවී සිටි ත්‍රී රෝද රථ රියදුරකු අද (1)
මුල් මාස හයේ දුම්රිය අනතුරු වලින් 246 ක් මරුට
මේ වසරේ මුල් මාස හයේ දී සිදුවු දුම්රිය අනතුරුවලින් 246 දෙනෙකු මියගොස් ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඇසළ පෙරහර මංගල්‍යයේ නර්තන ශීල්පීන් වෛද්‍ය පරික්ෂණයකට
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මංගල්‍යය සඳහා නර්තන කණ්ඩායම් තෝරා ගැනීම හා නර්තන ශිල්පීන්ගේ සෞඛ්‍ය තත්
මන්නාරම සතොස ගොඩනැගිල්ල ඉදිකිරිම් ස්ථානයෙන් මිනිස් අස්ථී කොටස්
මන්නාරම නගරයේ සතොස ගොඩනැගිල්ල ඉදිකිරීමේදී මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානයේ තවදුරටත් කළ කැණීම් වලදී මිනිස් හිස්
ගවමස් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට
මාතලේ ප්‍රදේශයේ සිට අකුරණ ප්‍රදේශයට අනාරක්ෂිතව කුඩා ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ ගව මස් කිලෝ 500 ක් අත්අඩංගුව