උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ, වටගොඩ දුම්රිය ස්ථානයේ දී පුද්ගලයකු දුම්රියට හසු වී අද (26) දහවල් මියගොස් ඇතැයි තලවකැ
ප්‍රාදේශීය පුවත්
පොලිස් නිලධාරීන් යැයි පවසා කප්පම් ගත් දෙන්නෙක් අත්අඩංගුවට
පොලිස් නිළධාරීන් ලෙස පෙනී සිටිමින් ඌවපරණගම මැදවෙල ප්‍රදේශයේදී එළ ගවයින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකුගෙන් රුපි
කන්දකැටිය ගොවියෝ පාරට බසිති
කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉලුක්පැලැස්ස, උලුපෝරණූව හා බත්මැඩිල්ල ව්‍යාපරයට අයත් 50 ක පමණ ගොවි පිර
කඩුගන්නාවේ හරක් මස් වෙළඳසැලේ බලපත්‍රය අහෝසියි
කඩුගන්නාව නගරය තුළ පිහිටි හරක් මස් වෙළඳසැල මහජනතාවගේ සෞඛ්‍යට අහිතකර ආකාරයෙන් පවත්වාගෙන යන බවත් එම නිසා එහි බලපත
බලපත් නොමැතිව රැගෙන ගිය දැව සමඟ ලොරිය අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව ලොරියකින් ප්‍රවාහනය කරන ලද දැව තොගයක් සමඟ එම දැව තොගය ප්‍රවාහනය කළ ලොරි රථයද අත්අඩංගුවට ගැනී
බසයේ හැපී විදේශිකයා මරුට
බදුල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය එකේ කණුව හීනපහුව ප්‍රදේශයෙදී පාර මාරුවීමට ගිය විදේශිකයකු අද (26) දහවල
නැ’හිර සරසවියේ අර්බුදය විසඳන්න ඒක පුද්ගල කමිටුවක්
නැගෙනහිර විශ්ව විද්‍යාලයට අයත් ත්‍රිකුණාමලයේ පිහිටි සන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යනය පීඨයේ උද්ගත වී ඇති අර්බුදය ස
මහා පරිමාණයෙන් සිදු කළ වැලි ජාවාරමක් වටලයි
මහා පරිමාණයෙන් අනවසරයෙන් පවත්වාගෙන ගිය වැලි ජාවාරමක් පොලිස් විශේෂ කාර්යය බළකායේ සූරියවැව කඳවුරේ නිළධාරින් විස
‘සංවර්ධන ක්‍රියාවලියේ දී පුරවැසියන්ගේ සතුට ඉතා වැදගත්’
සංවර්ධන ක්‍රියාවලියේදී පුරවැසියන්ගේ සතුට ඉතා වැදගත් යැයි මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක
පසුගිය වසරේදී රට පුරා අනතුරු 37888 ක්
පසුගිය වසරේදී රට පුරා විවිධ අනතුරු 37888 ක් සිදුවී ඇතැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් ක
උණගලාවෙහෙර කොත් වහන්සේ නිරාවරණය ජනපති ප්‍රධානත්වයෙන්
පොළොන්නරුව ඓතිහාසික උණගලාවෙහෙර පුදබිමේ පිහිටි ඉපැරුණි දාගැබ ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු එහි කොත් වහන්සේ නිරා
වවුනියාවේ අලෙවිසැලක යතුරුපැදි 21 ක් ගිනි ගනී
වව්නියාව පට්ටානිචූර් ප්‍රදේශයේදී යතුරුපැදි අලෙවිසලක් තුළ ඇති වූ ගින්නකින් අලෙවිසැල තුළ තිබූ යතුරුපැදි 21 කට ගින
උතුරේ වතු කම්කරු ජනතාවගේ ගැටළු විසඳන්නැයි විරෝධතාවක්
වසර හතලියක පමණ කාලයක් උතුරේ ජීවත් වන වතු කම්කරු ජනතාවගේ ගැටලු වෙනුවෙන් කිසිදු බලධාරියෙකු මේ වන තුරු මැදිහත් නොව
වල් අලියකු පහර දී කාන්තාවක් මරුට
ඇහැටුවැව, පොතානේගම ගම්මානයේ පදිංචිව සිටි හැට හය හැවිරිදි කාන්තාවක් වල් අලියෙකුගේ පහර දීමකින් අද (25) උදෑසන මිය ගොස
බෑණාගේ ගබඩාවට ගිනි තැබු මාමා අත්අඩංගුවට
සිය බෑණාගේ ගබඩාවට ගිනි තැබු 54 හැවිරිදි මාමා කෙනෙකු තල්වැටියාව ප්‍රදේශයේ පිහිටි නිවසක දී අත් අඩංගුවට ගත් බව ගල්කි
පුද්ගල ඝාතනයක් කළැයි වරදකරු වු අයෙක්ට මරණ දඬුවම
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කරිම සම්බන්ධයෙන් වරදකරුවු විත්තිකරුවෙකුට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු
මුලතිව් ඖෂධ අලෙවිසල් වසා දැමුවාට විරෝධය
මුලතිව් දිස්ත්‍රික්කයේ ඖෂධ අලෙවිසැල් වසාදැමීමට විරෝධය පලකරමින් අද (25) මුලතිව් නගරයේ වෙළෙඳ ව්‍යාපාරිකයෝ තම කඩ
අලි වෙඩිල්ලක් අතේ පත්තු වී යුද හමුදා සෙබළා රෝහලේ
සොමාවැතිය පුද බිමේ රාජකාරියේ නිරත යුද හමුදා සෙබළෙකු පුදබිමට පැමිණි වන අලියෙකු පන්නා දැමිම සදහා අලි වෙඩිල්ලක් ද
යතුරුපැදිය ගසක හැපී යුද හමුදා සෙබළා මිය යයි
මහියංගණය දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ ගිරාදුරුකෝට්ටේ විසිඑකේ කණුව ප්‍රදේශයේදී අද (25) යුද හමුදා සෙබළෙකු ධාවනය කරමින්
ජාතික පොසොන් උත්සවයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 2800
මෙවර ජාතික පොසොන් උත්සවයේ ආරක්ෂාවට අනුරාධපුර නගරයට පොලිස් නිළධාරීන් 2800 ක් පමණ යොදවා ඇති බව අනුරාධපුර කොට්ඨාස බා
බඹර ප්‍රහාරයකින් වලස්මුල්ලේ පාසලක් මුරකරු ඇතුළු සිසුන් 5ක් රෝහලේ
වලස්මුල්ල හොරේවෙල මහ විද්‍යලය ඉදිරිපිට වත්තක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීම නිසා පාසල් සිසුන් පස් දෙනෙකු හා පාසලේ මු
ගාල්ලේ ව්‍යාපාරිකයකුගේ ගෙයක් කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට
ගාල්ල වටරැක සෝභිත මාවතේ ව්‍යාපාරිකයකුගේ නිවසක් නිවැසියන් බැහැරට ගොස් සිටියදී බිඳ රුපියල් 48,000ක් වටිනා පෞරාණික ප
‘නියඟයෙන් හානි වුවනට වන්දි ලැබී නෑ’
පසුගිය වසරේ මාස් කන්නයේ නියඟයෙන් හානිවු කුඹුරු වෙනුවෙන් ලැබිය යුතු වගා හානි වන්දි මුදල් කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් මෙ
නන්පේරියල් පාර දැඩි ලෙස අබලන්
බලංන්ගොඩ නන්පේරියල් ගම්මානය දක්වා ඇති ප්‍රධාන මාර්ගය දැඩි ලෙස අබලන්ව ඇති අතර මාර්ග සංවර්ධන අධිකාරියෙන් හෝ වතු
ගලේවෙල වෙළෙඳසලක් ගින්නෙන් දැවෙයි
ගලේවෙල බේලියකන්ද ප්‍රදේශයේ වෙළදසැලක හටගත් ගින්නකින් වෙළෙදසැල සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇතැයි ගලේවෙල පො
වෑන් රියක් අඩි 300ක ප්‍රපාතයකට පෙරැළෙයි
කොළඹ සිට තලවකැලේ ආගරපතන දක්වා ධාවනය වු කුඩා වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300 ක් පමණ යුත් ප්‍රපාතයකට පෙරලී එම වෑ
තුවක්කුවක් සමග පුද්ගලයකු අත්අඩංගුවට
මෙරට සාදන ලද බෙහෙත් කොටන තුවක්කුවක් සමග එක් පුද්ගලයෙකු අද (23) දියබෙදුම වඳරදවිගේඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ද
කාසල්රි ජලාශයේ නාඳුනන මළසිරුරක්
කාසල්රි ජලාශයේ පාවෙමින් තිබු පිරිමි මල සිරුරක් අද (23) පස්වරුවේ එහි තිබී හමුවූ බව නොර්වුඩ් පොලිසිය පවසයි.
බසයක ගැටී කාන්තාවක මරුට
හැටන් සිට මස්කෙලිය දක්වා ධාවනය වු බස් රථයක ගැටි මානසික රෝගයෙන් පෙලෙන කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව නොර්වුඩ්
තැපැල් සේවකයෝ තංගල්ලේදී විරෝධතාවයක
ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන තැපැල් සේවකයින් ආරම්භ කල වැඩ වර්ජනයට රජයෙන් සාර්ථක පිළිතුරක් නොලැබීම නිසා හම්බන්ත