රමලාන් සඳ දැකීමෙන් පසුව මුස්ලිම් බැතිමත්හු කොළඹ ගාලු මුවදොර පිටියේදී අද පෙරවරුවේදී දුල් පීතර් උත්සවය සැමරීමට එ
දියත
මාතලේ ආරුක්කු පාලම පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස සංරක්ෂණයට
බ්‍රිතාන්‍ය සමයේ ඉදිකළ බවට සැලකෙන මාතලේ නගරය ආසන්නයේ පිහිටි දියබුබුල ආරුක්කු පාලම පුරා විද්‍යා ස්මාරකයක් ලෙස ස
දියනෑමට ගිය සිසුවකුගේ සිරුරක් කම්මල්තොට වෙරළෙන් හමුවේ
මීගමුව පළගතුරේ මුහුදු තීරයේ දියනෑමට ගොස් අතුරුදහන් වූබව පැවසෙන සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර අද (16) උදෑසන
ලෝක කුසලාන තරගාවලියට ඩ්‍රෝන බෝම්බ තර්ජනයක්
ඩ්‍රෝන බෝම්බ යොදා ගනිමින් රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය විනාශ කරන බවට අයි.එස් හෙවත් ඉස්ලාමික්
කෝටි දෙකක කේරල ගංජා වැලිසරදී අල්ලයි
රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 200 කට ආසන්න තොගයක් වැලිසරදී අත්අඩංගුවට ගත් බව
වෛද්‍යපීඨ ආචාර්යවරු කොතලාවල ඉගැන්වීම් නතර කරති
වෛද්‍ය පීඨයකට ඇතුළත් වීම සඳහා වන අවම සුදුසුකම් නොමැති සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර නොගන්නා ලෙස බ
සැකකරුවන්ට වෙඩි නොතැබුවේ ඇයි දැයි සොයයි
කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබූ අවස්ථාවේදී උන්වහන්සේට ආරක්ෂාව සලසමින් පොලිස
හෙට රාමසාන්
නව සඳ නිරීක්ෂණය වීම නිසා ශ්‍රී ලංකාවේ ඉස්ලාම් බැතිමතුන් හෙට (16) දිනයේදී රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය අද (15)
දඩ කොළ ප්‍රා.ලේ කාර්යාලවලට ගෙවන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි
පොලිසියෙන් රථවාහන වැරදිවලට නිකුත් කෙරෙන දඩ කොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගෙවන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප
ලොරියකට යටවී අයෙකු මරුට - 3කට තුවාල
බටුවන්දර සුසාන භූමියේ මිනී වලක් කපා ගිමන් හරිමින් සිටි පිරිසක් අතර සිටි පුද්ගලයෙකු අසල තිබූ ලොරියක් පනගැන්වීමේ
විල්පත්තු වනාන්තරයේ විල්ලුවල වතුර නෑ
විල්පත්තු වනයට ඉකුත් දිනවල වර්ෂාව නොලැබීමෙන් එහි ඇති විල්ලු සියල්ල නිසි පරිදි ජලයෙන් පිරී නොගිය බව වනජීවී නිලධර
භූතාන කතුන් ඉරාකයට යැවු ලාංකිකයා අත්අඩංගුවට
ව්‍යාජ ගුවන් ගමන් බලපත් මඟින් භූතාන කතුන් තිදෙනෙකු නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාව හරහා ඉරාකයට රැගෙන යෑමට උත්සාහ කළ ශ
දෙමළ ඩයස් පෝරාවේ 13 දෙනාට සිරදඬුවම් දීම ස්විස් අධිකරණය ප්‍රතික්ෂේප කරයි
කොටි සංවිධානය වෙනුවෙන් මුදල් එක්රැස් කළ සැකකාර ශ්‍රී ලාංකික දෙමළ ඩයස් පෝරාවේ 13 දෙනෙකුට සිරදඬුවම් නියම කිරීම ස්ව
මීගමුවේ දිය නෑමට ගිය සිසුහු දෙදෙනෙක් අතුරුදන්
මීගමු මුහුදු තීරයේ දිය නෑමට ගිය සිසුහු පස් දෙනකුගෙන් හතර දෙනකු මුහුදේ ගසාගෙන ගොස් ඇතැයි ද, ඉන් දෙදෙනකු බේරාගෙන රෝ
ගුවන් ප්‍රහාරයකින් තලේබාන් නායකයා මරුට
ඇමෙරිකා එක්සත් ජනපදය එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් පාකිස්තානයේ තලේබාන් නායක මුල්ලා ෆස්ලූලාහ් ජීවිතක්ෂයට පත්ව
ඉන්දීය ජනපති තමිල්නාඩුවේ ඉල්ලීම් ඉවත දමයි
ඉන්දියාවේ හිටපු ජනාධිපති රජිව් ගාන්ධි ඝාතනය කළ බවට එල්ල වූ චෝදනාවලට වරදකරුවන් වී සිරඳඬුවම් ලබන හත් දෙනා නිදහස් ක
තැපැල් වර්ජනයෙන් විභාග ගාස්තු ප්‍රමාද වූවනට සහන
තැපැල් වර්ජනය හේතුවෙන් මෙතෙක් තරඟ විභාග ගාස්තු ගෙවීමට නොහැකි වූ විභාග අපේක්ෂකයන් සදහා ප්‍රදේශීය ලේකම් කාර්යාල
ඥාණසාර හිමිගේ තීන්දුව මානව හිමිකම් සුරකින්නන් ලැබු ජයග්‍රහණයක්
බලහත්කාරයෙන් අතුරුදන් කෙරුණු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට හෝ
උතුරු මහ ඇමැති රාජිතගෙන් ප්‍රශ්න කරයි
දෙමළ ජනතාවගෙන් උදුරාගත් අයිතිවාසිකම් ඔවුනට හිමිකර දෙන්නැයි බලකිරීම ජාතිවාදයක් වේදැයි තමන් ඇමැති රාජිත සේනාරත
කිරිවෙහෙර පුද බිමට පොලිස් ආරක්ෂාව
කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් හට වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව කතරගම පුදබිමට පැමිණෙ
වෙලේ සුදාගේ ප්‍රධාන ගෝලයා අත්අඩංගුවට
ප්‍රසිද්ධ පාතල කල්ලි නායකයකු වන වෙලේ සුදාගේ ප්‍රධාන ගෝලයා බව පැවසෙන ප්‍රදීප් අප්පුහාමි නැමැත්තා රුපියල් කෝටි ද
විවාහ වු බවට කූට ලේඛන සැකසු සෙබළියක් අත්අඩංගුවට
යුධ හමුදා පොදු සේවා බලකායට අනුයුක්තව සිටි වසර 8ක කාලයක් සපුරන සෙබළියක් තමා විවාහ වූ බව හැඟවෙන කූටව සැකසූ ලේඛනයක්
කිරිවෙහෙර විහාරාධිපති හිමියෝ සුව අතට
වෙඩි ප්‍රහාරයකට ලක්ව නාරහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නාහි
කොටි සැඟවු රන් සොයන්න ගිය සිව්දෙනෙක් අත්අඩංගුවට
කිලිනොච්චිය ප්‍රදේශයේ ස්ථානයක කොටි ත්රස්තවාදීන් විසින් වළදමා තිබෙන රත්‍රං තොගයක් සෙවීම සඳහා සුඛෝපභෝගී මෝ
ඥාණසාර හිමිගෙන් ඇපෑලක්
හෝමාගම අධිකරණය තුළදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට තර්ජන එල්ල
හුංගම සුළගින් හානි වූවනට වන්දි
හුංගම නගරයට හා මිණිඇතිලිය ගමට හැමූ තද සුළඟින් හානියට පත් වූ නිවාස වෙනුවෙන් නිවාස ලාභීන් 52 දෙනෙකුට රුපියල් පන් ලක්
සවුත්ලන්ඩ් විදුහලේ පරිසරහිතකාමී ගෙවත්ත
පාසල් ගෙවතු වගා වැඩ සටහනට සමගාමිව ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ පාසල් පරිශ්‍රය තුළ පරිසරහිතකාමි ආදර්ශ ගෙවත්තක
පාසලේදී අසනීප වූ දැරිය අටමස් ගැබිණියක්
පාසලේදී හදිසියේ අසනීප වූ දහතුන් හැවිරිදි දැරියක රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඇය අටමස් ගැබිණියක් බව අනාවරණය වූ බව තං
රෝහල් ගාස්තු නොගෙවු විදේශිකයා අත්අඩංගුවට
කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ඉන්දීය ජාතිකයකු රෝහල් ප්‍රතිකාර ලබාගැනීමට අදාළ ගාස්තු නො
ව්‍යාජ මුදල් තොගයක් සමඟ දෙන්නෙක් අත්අඩංගුවට
වීරකැටිය ගෝනදෙනිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වා ගෙන යනු ලැබූ ව්‍යාජ මුදල් මුද්‍රණය කළ ස්ථානයක් වටලා ව්‍යාජ මුදල