තරුණ නව නිපැයුම්කරුවෙකු නිර්මාණය කර පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට බාර දුන් අධි වෝල්ටීයතාවයෙන්
දියත
මංගල පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් හමුවෙයි
නිල සංචාරයක් සඳහා එක්සත් රාජධානියට ගොස් සිටින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉකුත් දා (18) ලන්ඩන් නුවර
පළාත් 6 මැතිවරණය පවත්වන්නැයි පොහොට්ටුවෙන් පෙත්සමක්
නිල කාලය අවසන් වූ පළාත් සභා හයේ මැතිවරණ පවත්වන ලෙස රජයට නියම කරන්නැයි ඉල්ලමින් මෙම සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත
පළාත් සභා මැතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න’යි ඉල්ලයි
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙසට ජනාධිපති
නවකවදයට එරෙහිවූ සිසුන්ට පහරදුන් ජ්‍යෙෂ්ඨයෝ 14ක් රිමාන්ඩ්
වයඹ සරසවියේ නවක වදයට එරෙහිවූ නවක සිසුන් තිදෙනකුට පහරදුන්නේයැයි සැකපිට එම සරසවියේ ජ්‍යෙෂ්ඨ සිසුන් 14 දෙනකු ලබන 28 ව
ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ සතිය ඇරැඹේ
‘සුරක්ෂිත හෙටක් - මෛත්‍රී පාලනයක් තේමාව‘ යටතේ මතින් නිදහස් රටක් උදෙසා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩ
ත්‍රීරෝද රථ නියාමනයට වෙනම අධිකාරියක්
ත්‍රිරෝද රථ නියාමනය සඳහා වෙනම අධිකාරියක් පිහිටුවන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප
මිනිස් ජාවාරම් කළොත් ඒජන්සිය සදා තහනම්
විදේශ රැකියා සදහා ශ්‍රී ලාංකිකයන් යවන මුවාවෙන් මිනිස් ජාවාරමේ යෙදී අසුවී තහනමට ලක්කරන ලියාපදිංචි විදේශ රැකියා
පාසල් දරුවෙකු අපහරණය කළැයි රුසියානු ජාතිකයෙක් රිමාන්ඩ්
හත් හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවෙක් නිත්‍යනුකූල බාරකාරත්වයෙන් අපහරණය කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධ
කල්මුණේ මූලික රෝහල් 6යි - මාතර දිස්ත්‍රික්කයටම මූලික රෝහල් 2යි
රටේ ජනගහනයට සමානුපාතික ලෙස රෝගී සත්කාර සේවා ලබාදීම සඳහා රටපුරා විවිධ ප්‍රදේශවල රෝහල් ස්ථාපිත වී නැතැයි සෞඛ්‍ය අ
ඇවන්ඩ්ගාඩ් සභාපතිට එරෙහි නඩුව කල් යයි
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස
අත්අඩංගුවට ගත් ට්‍රෝලර් 9 ක් යළි ඉන්දියාවට
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගු
පොලිස් පොතක් අනුන්ට දීලා වැඩ වරද්දා ගනී
දික්වැල්ල පොලිසියේ පාලන අංශයේ තිබූ මුදල් කුවිතාන්සි පොත හා මුද්‍රිත පොලිස් නිශ්කාෂණ වාර්තා පෝරම 20ක් වෙනත් පුද්ග
වැලිගම වෙඩි තැබීමකින් පුද්ගලයකුට තුවාල
වැලිගම පොල්වත්ත පාලම ආසන්නයේ දී අද (21) සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇති බව මාත
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ප්‍රතික්ෂේප කරන බව ටෙලෝ සංවිධානය කියයි
දෙමළ ජනතාවගේ ජාතික ගැටළුවට පිළිගත හැකි විසදුමක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතෙන් යෝජනා කර නොමැති බවත් මේ හේ
බැසිල්ට එරෙහි ලිත් නඩුව කල් යයි
ජනාධිපතිවරණ පනතට පටහැනි වන ආකාරයට පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් කර
වළගම්බා රජ දවසේ පුරාවස්තු සොයා කැණිම් කළ 05 ක් අත්අඩංගුවට
ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරස්ථානය ඉදිරිපිට මීටර් 800ක් පමණ දුරින් දඹුලු රජමහා විහාරස්ථානයට අයත් ඉඩමක වළගම්
‘ජාති භේදයකින් තොරව රට සංවර්ධනයට පියවර ගන්නවා‘
ජාති භේදයකින් තොරව රටේ සියලූ ප්‍රදේශ සංවර්ධනය කිරීම වෙනුවෙන් කැපවෙන බව විශේෂ ප්‍රදේශ සංවර්ධන අමාත්‍ය වී. රාධ ක
නාලක ද සිල්වා යළි රිමාන්ඩ්
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සැළසුම් කළැයි කිය සිද්ධි
මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේට කැත්තකින් කොටන්න යයි
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතාට කැත්තකින් පහරදිමට තැත් කළ බව කියන පුද
මත් ද්‍රව්‍ය ජාවාරම්- අපරාධ ගැන දැනුම් දෙන්න නව අංකයක්
මත් ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳව දැනුම් දීම සඳහා අද (21) නව දුරකතන අංකයක් හඳුන්වා ද
දළඹු ’සේනා’වගෙන් කෙසෙල් - එළවළු බේරාගන්න ඇඹිලිපිටියේ ඉරිඟු වගා ගිනි තියති
බඩඉරිඟු වගාවට හානි කරන සේනා දළඹුවා කෙසෙල් වගාවට බෝවීමේ අවදානමක් ඇතිබව ඇඹිලිපිටිය අවට කෙසෙල් ගොවීහූ පවසති.
වෛද්‍ය සංගමයේ නව සභාපතිනිය විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 122 වැනි සභාපතිනිය ලෙස විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පත් කර ඇත.
මන්ත්‍රී සනත් නිශාන්තගේ ජීප් රථය අනතුරකට ලක්වේ
පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත මහතා ගමන් ගත් වාහනය ඊයේ ( 20 ) සවස වනාතවිල්ලුව කරතිව් ප්‍රදේශයේ දි අනතුරකට ලක් ව
හිටපු කොටි සාමාජිකයෙක් කිලිනොච්චියේදී අත්අඩංගුවට
කිලිනොච්චිය පලෙයි ප්‍රදේශයේදී ගිනිඅවි, පතොරම් සහ කඩු තොගයක් සමග හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයෙකු ත්‍රස්ත විමර්ශන
නවකවදයට එරෙහිවූවන්ට පහරදුන්නැයි 12ක් සැකපිට අත්අඩංගුවට
වයඹ සරසවියේ සිසුන් පිරිසකට පහර දුන්නේ යැයි සැකපිට එම විශ්වවිද්‍යාලයේම ජ්‍යෙෂ්ඨ සිසුන් 12 දෙනකු අද රාත්‍රී අත්අඩං
මාධ්‍යවේදී පෝද්දල පැහැරගැනීම ගැන ඩීඅයිජී තෙන්නකෝන්ගෙන් ප්‍රකාශ ගනී
පෝද්දල ජයන්ත මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීම සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බස්නා
නල්ලතන්නි -ශ්‍රීපාද බැතිමතුන් සඳහා කඩිනම් පහසුකම් ලබාදීමට පියවර
නල්ලතන්නිය-ශ්‍රීපාද වන්දනාවේ ගමන් කරන ශ්‍රීපාද වන්දනාකරුවන් සඳහා පොදු පහසුකම් ගැටළු රැසක් ඇති බවත්, එම ගැටළු වල
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදිසියේ ගෙනඒම උචිත නොවේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ අවස්ථාවේදී හදිසියෙන් ගෙනඒම යෝග්‍ය නැතැයි උඩුමලගල මහින්ද ශ්‍යාමෝපාලි වංශික මහනිකාය
කොටහේනේ වෙඩි තැබීමක්
කොටහේන, හින්නි අප්පුහාමි මාවතේදී සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි.

