මත් ද්‍රව්‍ය ජාවාරම්- අපරාධ ගැන දැනුම් දෙන්න නව අංකයක්


මත් ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ  සංවිධානාත්මක අපරාධ පිළිබඳව දැනුම් දීම සඳහා අද (21) නව දුරකතන අංකයක් හඳුන්වා  දී තබේ.


‘1984‘    නමින්  හඳුන්වා දී ඇති මෙම කෙටි  දුරකතන අංකය නිල වශයෙන් ප්‍රකාශට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදු කෙරිණි.

 

(36698)