(සුජිත් හේවාජුලිගේ)
ආපදා තත්වය සමග ඉදිරියේදී රටේ සහල් හිගයක් මතුවීමේ හැකියාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
ඇතැම් අවස්ථාවල සහල් ආනයනය කිරීමට සිදු වූයේ ඇතැම් සහල් වර්ග වගා කිරීමේ ප්‍රමාණයන්හි වෙනස්කම් හේතුවෙන් බවද අමාත්‍යවරයා කීය
ඉදිරි කන්නයේ වගා කරන නාඩු හැරුණු විට වෙනත් අස්වනු සඳහා වැඩි මිලක් ලබා දීම පිළිබදව ද අවධානය යොමුව ඇති බව ලාල් කාන්ත අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රටේ සහල් හිගයක් නෑ