IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා!  ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද?  

හවසට වැඩ ඇරිලා ගෙදර යන ගමන් shopping කරන්න යන කෙනෙක්ද ඔයා? එහෙම නැත්නම් weekend එකේ නිදහසේ නොඉඳ shopping කරන්න යන කෙනෙක්ද? 

ඔයා කවදා කොහොම shopping ගියත් මූණ දෙන්න වුණු කරදර ගැන නම් කතා කරලා වැඩක් නෑ නේද? 

පෙට්‍රල් පුච්ච ගෙන traffic  එක අස්සේ shop එක ලඟට ගියාම ඔන්න වාහන park කරන්න ඉඩක් නෑ! කොහොම හරි වාහනෙත් park කරන් shop  එකට ගියාම ගන්න ගියපු  දේ ඉවර වෙලා...

හවස් වරුවක හරි නිවාඩු දවසක හරි දෙයක් ගන්න ගියොත් ඔක්කොම කඩ වහලා!

ඇයි ඒ වගේද  fridge එකක් washing machine එකක් වගේ ලොකු දේවල් ගත්තම ඒවා ගෙදරට ඩිලිවරි කරගන්න වෙනම වාහන හොයන කරදරේ!

නිරපරාදේ මහන්සිය ඇරුණු කොට අන්තිමට හිතලා බලද්දී වියදමත් දෙගුණ තෙගුණ වෙලා!

මෙන්න මේ ප්‍රශ්න ඔක්කොටම තියෙන එකම විසඳුම තමයි කරදරලස් BuyAbans.com 24-Hour Online Shopping!

රැයක් - දවාලක් නැතුව පැය 24 පුරාම ඕනම දෙයක් කිසි කරදරයක් නැතුව ඔන්ලයින් ඇණවුම් කරලා ලංකාවේ කොහේ හිටියත් ගෙදරටම ගෙන්නගන්න BuyAbans.com එක්ක ඔයාලටත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඔන්ලයින් ඇණවුම් සඳහා විතරක්ම ලැබෙන සුවිශේෂී දීමනා නිසා හොඳම දේ රාශියක් ඔයාලට ලැබෙන්නේ වෙළඳපොලේ අඩුම මිලට!

BuyAbans.com එක්ක පැය 24 ම ඔන්ලයින් shopping කරන්න වයස් භේදයක් නෑ. Assignment කඳු අස්සේ හිරවෙලා ඉන්න තරුණ ඔයාලට විතරක් නෙවෙයි,  ඔයාලගේ අම්මට තාත්තට වගේම ආච්චිට සීයාට වුණත් ඕන කරන භාණ්ඩ  හරිම ලේසියෙන් පහසුවෙන් ගෙදරටම ගෙන්නගන්න පුළුවන්.

ගෙදරට අවශ්‍ය කරන TV, Washing Machine, Air Conditioners, Refrigerators වගේ ගෘහ විදුලි භාණ්ඩ සහ මුළුතැන්ගේ උපකරණ වල ඉඳන් නවතම Smartphones, Laptops, Speakers වගේම, ලස්සනට ඉන්න අවශ්‍ය වෙන Fashion & Lifestyle අයිතම ඇතුළු තවත් බොහෝ දේ BuyAbans.com වෙතින් මිලදී ගන්න ඔයාලට හැකියාව තියෙනවා.

ඒ වගේම තමයි BuyAbans.com එකේ තියෙන්නේ ලොව පුරා පාරිභෝගික විශ්වාසය දිනූ Abans, LG, Haier, Whirlpool, Toshiba, JVC, JBL, MINISO, Skechers, Titan, Under Armour, Apple, HP, Acer, Lenovo වගේ සුපතල සන්නාම රැසක් නිසා ඔයාලා මිලදී ගන්න දේවල් වල ගුණාත්මක බව මොනවට තහවුරුයි.

BuyAbans.com 24-Hour Online Shopping නිසා වාහන තදබද වල, දිග පෝලිම් වල හිර වෙලා shopping කරපු කරදර කාලේ ඉවරයි!

ඔයාලගේ busy ජීවිත වලට ගැලපෙන විදියට කැමති වෙලාවක කැමති දෙයක් ඔන්ලයින් ඇණවුම් කරලා ගෙදරටම ගෙන්නගන්න නම් අදම පිවිසෙන්න කරදරලස්  BuyAbans.com වෙත.

වැඩි විස්තර සඳහා  0112 222 888 අමතන්න.



අදහස් (0)

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 460 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 462 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 415 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site