
SLIM NSA 2025: එස්. ඒ. ජොෂුවා මහතා (Cluster Manager ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - බැංකු රක්ෂණ) 'Territory Manager' කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතන (SLIM) මගින් සංවිධානය කල සම්මාන රාත‍්‍රියේදී ජාතික විකුණුම් සම්මානයන්ගෙන් (SLIM National Sales Awards) පිදුම් ලැබීය.
‘Territory Manager’ කාණ්ඩයේ රිදී සම්මානයෙන් එස්. ඒ. ජොෂුවා මහතා (Cluster Manager ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - බැංකු රක්ෂණ) සම්මානයට පාත‍්‍ර වූ අතර එස්. ජේ. ප‍්‍රශාන්ති මහත්මිය (Area Manager ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - බැංකු රක්ෂණ) 'Sales Supervisor' කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.
මෙම ඇගයීම් මගින් ශ‍්‍රී ලංකා ඉන්ෂුුවරන්ස් ලයිෆ් හි විකුණුම් බලකායේ කැපවීම සහ විශේෂඥ දැනුම ඉස්මතු වන අතර තරඟකාරී වෙළඳපොල තුල ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ආදර්ශමත් ආයතනයක් ලෙස තම කාර්ය සාධනය පිළිබඳව ද අවධාරණය කරයි. රක්ෂණ ක්ෂේත‍්‍රයේ විශිෂ්ටත්වය සහ නව්‍යකරණයන් සඳහා ආයතනයක් වශයෙන් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි කැපවීම පිළිබඳ මෙම සම්මාන සාක්ෂියක් වනු ඇත.
SLIM 2025 ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රිය නොවැම්බර් 28 වන දින Monarch Imperial හිදී විවිධ ක්ෂේත‍්‍ර වල වෘත්තිකයන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලදී.

SLIM NSA 2025: එස්. ජේ. ප‍්‍රශාන්ති මහත්මිය (Area Manager ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - බැංකු රක්ෂණ) 'Sales Supervisor’ කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.
2025 නොවැම්බර් මස 21
4
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
131
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
978
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.